1. S

    එක වර හොද මුදලක් හොයන්න අවස්ථාවක්........

    එක වර හොද මුදලක් හොයන්න අවස්ථාවක්........ උඹලට විදේශීය ආයෝජකයන් එක්ක හොද සම්බන්ධතවයක් තියනවනම් කියපල්ලා ලොකු ගානක් අතට එන වැඩක් තියනවා....... PM එකක් දපල්ලකෝ.......................:D:D:D
  2. S

    Montero help.......

    Thanks මචන්
  3. S

    Montero help.......

    50k ok Prius ekak tama hitan inne SUV ekakatath kamathi
  4. S

    Montero help.......

    මචන් උඹ Mitshubishi Montero Pertol එක ගැන දරන අදහස කොහොමද බන්..... price එක කොහොමද බන් යන්නේ .... http://autolanka.com/ad.asp?ID=134776
  5. S

    පාවිච්චි කල හොද කාර් එකක් ගනිමු.. 1 කොටස

    මචන් උඹ Mitshubishi Montero Pertol එක ගැන දරන අදහස කොහොමද බන්..... price එක කොහොමද බන් යන්නේ .... http://autolanka.com/ad.asp?ID=134776
  6. S

    වාහන help

    pertol keruwawa kohomada ban
  7. S

    වාහන help

    අඩෝ එහෙමද මම හිටියේ ඩීසල් කියල පොට්‍රෝල් කීයක් වගේ කරනවා ඇතිද
  8. S

    වාහන help

    http://autolanka.com/ad.asp?ID=134776 ඇයි බන් මේවා මෙච්චර අඩුවට දෙන්නේ මේ ගණන් ද දැන් market යන්නේ........... මේවගේ අවුල් තියනවද බන්
  9. S

    Print Care (Advertising) Shop Help...............

    මචන් කවුරු හරි එළකිරි යාලුවෙක් ඉන්නවද Digital Printing Shop එකක් කරන .... මටත් පොඩි idea එකක් තියනවා ටිකක් හොදට පටන් ගන්න හැබැයි මට නම් කරන්න වෙන්නේ නැ වෙන කෙනෙක් යොදවල තමයි වැඩේ කරන්න වෙන්නේ ඒ නිසා පොඩ්ඩක් advice එකක් දෙන්න පුලුවන්නම් ලොකු උදව්වක් ....... bump එකක් වත් දාපල්ලා බන්.......
  10. S

    සූකරයන් හා "රත්තරං EXPOSED!"

    එලකිරියේ ඕනෑම දේකට උදව්වක් දෙන්න ඉන්නේ උඹ වගේ දෙතුන් දෙනයි. ඔය වගේ 2.50 සිඟිති හේ අතල් ගන්න ඕකුන් ඉන්නම ඕනි..... ගොන් හැත්ත.............
  11. S

    Toyota Prius කාර් එක ගැන වැඩි යමක්.............?

    ei uge mole awul welada ban ...... :lol::lol::lol:
  12. S

    Toyota Prius කාර් එක ගැන වැඩි යමක්.............?

    umbata puluwanda hariyatama kiyanna Prius GS Sport ekak gennanna keeyak yanawada warranty service denawada genna kochchra kal yanawada

    No contents