Print Care (Advertising) Shop Help...............

Sam99sam

Member
Apr 30, 2013
71
2
0
මචන් කවුරු හරි එළකිරි යාලුවෙක් ඉන්නවද Digital Printing Shop එකක් කරන ....
මටත් පොඩි idea එකක් තියනවා ටිකක් හොදට පටන් ගන්න හැබැයි මට නම් කරන්න වෙන්නේ නැ
වෙන කෙනෙක් යොදවල තමයි වැඩේ කරන්න වෙන්නේ ඒ නිසා පොඩ්ඩක් advice එකක් දෙන්න පුලුවන්නම් ලොකු උදව්වක් .......

bump එකක් වත් දාපල්ලා බන්.......
 
Last edited: