1. S

    Toyota Prius කාර් එක ගැන වැඩි යමක්.............?

    ei umba apita upadesak dunnoth narak wenawada mahathayo
  2. S

    Toyota Prius කාර් එක ගැන වැඩි යමක්.............?

    Toyota Prius කාර් එක ගැන වැඩි යමක්.............? මචන්ලා පොඩ්ඩක් කියපල්ලා Toyota Prius S, G ගණන් යන්නේ කොහොමද? ගද්දි මොනාද ඉස්සරලම බලන්න ඕනි දේවල් Perl White එක හොද ලූක් එකක් තියනවා නේද බන් මේක ගැන කාර් එක ගැන වැඩි යමක් දාන්න එකෙක් කියපන්කො බන්
  3. S

    Car_ජිල්මාට් කාරයෝ

    thanks machan
  4. S

    Car_ජිල්මාට් කාරයෝ

    මචන්ලා පොඩ්ඩක් කියපල්ලා Toyota Prius S, G ගණන් යන්නේ කොහොමද? ගද්දි මොනාද ඉස්සරලම බලන්න ඕනි දේවල් Perl White එක හොද ලූක් එකක් තියනවා නේද බන්
  5. S

    අද උදේ 10ට හිරු බලන්න

    අද හා හාපුරා කියල මංජුල පීරිස් මහතය නම් සබන් ගාලම නෑවෙව්වා........
  6. S

    Vehicle Permit For Sale...!!!!

    den yanne 10 tama permit ganan adu wela ban mama hitanne 12ta gani kiyala
  7. S

    රොබර්ට්/මහින්ද/මුගාබේ/

    ආයේ අපි නොදන්න රනිල්:lol::lol::lol: කතා කරන්න එහෙම ෂෝක්... බලන්නකෝ http://www.elakiri.com/forum/showthread.php?t=1577388
  8. S

    එකවර රුපියල් කෝටියකට වඩා හොයන්න කැමතිද.....?

    international investerslawa contact karaganna hakiyawak tiyanawanam e athi
  9. S

    එකවර රුපියල් කෝටියකට වඩා හොයන්න කැමතිද.....?

    එකවර රුපියල් කෝටියකට වඩා හොයන්න කැමතිද.....? හැබැයි මේක කරන්න පුළුවන් හොඳ international affairs තියෙන කෙනෙක්ට විතරයි.... අනිත් අයත් try කරාට වරදක් නැහැ පුලුවන්නම් වැඩි විස්තර බලාගන්න ඕන අය මට PM එකක් දාන්නකෝ............... හැමෝටම බලාගන්න මෙතන bump එකකුත් කොටන්න ඕනි........ හැබයි මේ අවස්ථාව...
  10. S

    Toyato Prius...............

    Toyata Prius............... මචන්ලා කොහොමද මේ Car එක ගැන උඹලගේ අදහස්..... මේකේ මොනාද තියෙන අවුල්...... දැන් ගණන් කොහොමද යන්නේ මේකේ ගාන අඩුවෙනවා කියල දැනගන්න ලැබුන එහෙම වෙන්න කොච්චර කාලයක් යයිද? මේ ad එකේ තියන gear gadget එක එන්නේ මොන series එකේද මචන්...
  11. S

    Honda FD Car Help................

    මචන්ලා මට මේ Car එක හොඳයිද? තෙල් කෙරුවාව කොහොමද? වාහනේ හොඳ නරක ටිකක් කියපල්ලකෝ......... ලක්ෂ 35 කට වගේ FD 3 එකකට යන්න පුළුවන් වෙයිද....
  12. S

    hyundai accent 2012 Car......Help

    Thanks
  13. S

    hyundai accent 2012 Car......Help

    FD 3 ekak 35 kata wage berida ban
  14. S

    hyundai accent 2012 Car......Help

    hita tiyenne nam FD1 Mazda axella 2008 honda nedda ban
  15. S

    hyundai accent 2012 Car......Help

    sport look ekak tiyana ekak home used 30 -32k

    No contents