1. B

    mata man ganama kalakiruna...

    ගෑනු ළමයි කියන හැම දේම ගණන් ගන්න එපා. සමහර වෙලාවට උන් විහිළුවට ඔව්වා කියන්නේ. ඇත්ත විදියට ගණන් අරන් ඔව්වා ගැනම හිත හිතා හිටියොත් උබට කෙල්ලෙක් එක්ක යාලු වෙන්න වෙන්නේ නෑ ජිවිතේට. හැම දෙයක්ම සීරියස් ගන්න එපා.
  2. B

    අද මම බඳින්න හිටිය දවස,

    මොකක් හරි දෙයක් නිසා මේක වෙන්න ඇත්තේ. හොද දෙයක් වෙයි මචං. තෙරුවන් සරණයි.
  3. B

    Aqua-Smart key-Help

    ස්මාර්ට් කී බැටරිය බැහැලා. යාලුවනේ, මම එළකිරි එකේ ත්‍රෙඩ් බලනවා ගොඩක් කල් ඉදලා. විශේෂයෙන්ම වාහන හින්දා කාපු කටු කියන ත්‍රෙඩ් එක. ඒක නිසාම තමයි මම එළකිරි එකේ රෙජිස්ටර් උනෙත්. මමත් වාහන හින්දා කාලා තියෙන කටු ගැන ඉස්සරහට ලිපි දාන්න ඉන්නේ. දැන් නං මට කාරණයක් දැන ගන්න ඕනි. ඒ තමයි මගේ ලග තියෙනවා...
  4. B

    සතුටින් ඉන්න..

    බැදීම් අත්හරින්න පුළුවන් නං ඊට වඩා සතුටක් කොයින්ද?
  5. B

    TOYOTA AQUA 2015

    මගේ ඇක්වා එක 2012 එකක්. එකේ ස්මාර්ට් කී එකේ බැටරි එක බැහැලා. එකේ කී එකේ බැටරි එක මාරු කරාම පස්සේ ආයේ ප්‍රෝග්‍රෑම් කරන්න ඕනිද?
  6. B

    CEB online bill payment weda da?

    මටත් ඔය එරර් මැසේජ් එක ආවා. දැන් දවස් දෙක තුනක්ම බැලුවා. අවුල එහෙම්ම තියෙනවා. මම හිතන්නේ ඒ සයිට් එක අප්ඩේට් කරනවා වගේ.
  7. B

    යාලුවනේ මට දෙයක් දැන ගන්න ඕනේ

    මම දන්නා විදියට 5% ක් වගේ හම්බවෙනවා. අදුරන කෙනෙක්ගේ කඩේ රිලෝඩ් කාඩ් විකුනනවා. එයා තමයි එහෙම කිව්වේ. රුපියල් 100 කාඩ් එකකින් රුපියල් 6 ක් වගේ හම්බෙනවා කිව්වා.

    No contents