lead ගහනව නම් electric guitar එකක් තමයි ඕනෙ.
එත් ඉස්සෙල්ල basic chords ටික පුරුදු වෙන්න.
recommended. - normal steel string තියෙන box guitar එකක් ගන්න(F-cut model එක වඩා හොඳයි lead ගහනව කිව්ව නිසා).yamaha වගේ brand එකක් ගන්න පුළුවන් නම් ගොඩක් හොඳයි. chords අල්ලන්න ලේසියි classic guitar වලට වඩා...