මම 2014 ඉදන් use කරන්නෙ. දවසට රු.3 package එක(දැන් නම් එනවද දන්නේ නැ:confused:).මාසෙටම රු.135යි.:cool:
ඕනේ channel එකක් දවසට activate කරන්න පුළුවන්. එක තමයි වාසිය.;)
කලින් postpaid එකක් තිබුනේ(එක disconnect කරලා තමයි perDay මාරු උනේ). psotpaid එකේ channel එකක් active වෙන්නේ මාසෙටම. එකක්...