මෙරට ජාතික පුෂ්පය ලෙස මානෙල් මල නම් කර තිබේ.
මෙතෙක් ජාතික පුෂ්පය ලෙස හැඳින්වූයේ නිල් මානෙල් මලයි.
ජාතික ජෛව විවිධත්ව කාර්යාලයේ අධ්‍යක්ෂ පද්මා අබේකෝන් මහත්මිය සඳහන් කළේ, ඒ සඳහා ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවට අනුමැතිය ලැබුණ බව ය.
විශේෂඥ මණ්ඩලයක් මගින් ජාතික පුෂ්පය පිළිබඳව දීර්ඝ ලෙස කරුණු...