1. Y

    network උදවූ

    මචන්ලා මන් server and network ගැන ඉගෙන ගන්ට කියලා බැලුවේ මේ ccna / ccnp කියන 2ක මොකක්ද . පොඩ්ඩක් මේ ගැන කියන්ට .:(:(:( මුලින්ම කරනට ඕනි මොකක්ද .:( kandy වල හොද කොහෙද මේ ගැන කරන්ට . මොනවා හරි පිළිවලක් තියනවාද ccna / ccnp කරනකොට .
  2. Y

    මචන්ලා මට ලොකු උදවුවක් ඕනි .

    මචන්ලා මට ලොකු උදවුවක් ඕනි . මන් හිතාගෙන ඉන්නේ server side ,network side එක ගැන හොදටම ඉගෙන ගන්න . මට මේක පටන් ගන්ට විදියක් කියන්ටකො . ඉන්නේ kandy මචන් . හොද course මොනවද කියන්ටකො . ලොකු උදවුවක්.
  3. Y

    bit application 1ක ෆිල් කරන්නේ කොහොමද

    bit application 1ක ෆිල් කරන්නේ කොහොමද ෆිල් කරලා pdf එක අරන් අනිත් සහතික ටික අමුණලා post කරනම් හරිද . නැත්නම් සහතික කාටහරි කියලා verify කරගන්ට ඕනිද . අර payment voucher 4 ඇයි තියෙන්නේ .(edc copy 1...)
  4. Y

    AntiBBS පො#$ හු@%#$^ BAN කරමු

    :lol::lol::lol::lol::lol:
  5. Y

    ETF+EPF වෙන්නේ මොකද

    :yes::yes::yes:
  6. Y

    ගසයි , ගෙයයි දෙකම රැකෙ

    නමේ හැටියට ද වැඩ
  7. Y

    ETF+EPF වෙන්නේ මොකද

    මේ දෙක join කරලා කරන දේ මොකක්ද කරන්ට හදනේ බන් . වාසියක් නම් කමක් නැ බන් .:love::love::love: දන්න එකෙක් කියහල්ලාකො
  8. Y

    මොකක්ද බන් මේ ආණ්ඩුව .

    අනේ මන් දා තර්ඩ් එක දාපු එකා full ආතල් එකක් ගන්නවා . අනිත් උන් මරාගෙන comment කරනවා . උබලගේ කලේ ,මුදල් අපරාදේ බන් . :no::no::no:
  9. Y

    මචන්ලා වහලක් ගහන්ට උදුව් වක් ඕනි .

    මට එහෙම කියන්ට තෙරන් නැ .:(:( එක තටුවක් දාල අනික තටුවට ශීට් වගේ වහන්ට තුබුනමම් ඇති බන් . ඔක්කොම(cement,sand,chip metal(3/4)) දාල තාම ඕනි . ලොකු උදුවක් .

    No contents