මම මේක කියන 3 වෙනි ත්රෙඩ් එක මේ වගේ මෝඩ චූන් ත්රෙඩ් වලින් බොරුව සමාජගත කරලා මිනිස්සු බය කරන නිසයි මම ආයිමත් කියන්නේ මගේ wife pfizer vaccine එක අරන් සති දෙකක් විතර වෙනවා කිසිම අවුලක් නෑ second vaccine shot එකත් එකත් ලගදිම දෙයි. allergy එන්නේ බොහොම සුළු පිරිසකට.