Ado Blacka Thanks for sharing මට e asia විතරයි එන්න බැරි උනේ Jetliner ship event එකේ ගත්ත pics මේ ලගදිත් පරන folder වගයක් අවුසද්දි හම්බ උනා. මට මතක විදියට පිස්සු කන්නා ඉස්සර හිටියේ චාලි බටු මිරිස් හරි මොකක් හරි නමකින් මුන් ඉස්සර සද්ධන්ත කියලා Youtube channel එකක් කරා Youtube එච්චර Hit නැති කාලේ.