1. chatura_CN

    EMS tax ❓

    Tax gewnna ei. 300$ wage wenawa items. Colombo post office newei da yanna one?
  2. chatura_CN

    EMS tax ❓

    Kandy
  3. chatura_CN

    EMS tax ❓

    මචංලා Japan site එකකින් items වගයක් ගෙන්නගන්න ඕනේ. උන්ගේ shipping options තියෙන්නේ EMS, Fedex විතරයි. EMS දැම්මොත් tax ගෙවන්න colombo යන්න ඕනෙද? මොකද්ද process එක කියපන්කෝ. මම කලින් Fedex ගෙනාවේ. Fedex shipping charges වැඩි :(
  4. chatura_CN

    උඹලගේ බර කීයද?

    5’ 11” 72 kg
  5. chatura_CN

    Motorcycle Import කරන්න ඉන්න එවුන් වරෙවු.

    Thanks machn Mama 5’ 11” k innawa. Awlk na mata nm set. Thanks ------ Post added on 1766814084
  6. chatura_CN

    Motorcycle Import කරන්න ඉන්න එවුන් වරෙවු.

    Ok aiya 32k wage mathaka. ------ Post added on 1766486572 Dannam 👌🏻 ------ Post added on 1766486602
  7. chatura_CN

    Motorcycle Import කරන්න ඉන්න එවුන් වරෙවු.

    ජපන් කියලා කිව්වේ. මම සෑහෙන්න ඇහුවා ශුවර් නැති නිසා. මම හොයලා බැලුවම දැනගත්තෙත් ජපන් වලට ගහන්නේ තායිලන්ඩ් කියලා. පොත එනකන්ම ඉන්න වෙනවා බලන්න. මම හිතන්නේ තායිලන්ඩ් කියලා.
  8. chatura_CN

    Motorcycle Import කරන්න ඉන්න එවුන් වරෙවු.

    ගත්තා යකුනේ ගත්තා CRF250l 2025 🚀
  9. chatura_CN

    3rd party insurance කියන්නෙ මොකද්ද? ඒකෙන් claim කරන්නෙ කොහොමද, කරපු අය ඉන්නවද?

    Third party දාලා තියනකොට third party එකට ගෙවන්න නඩුවක් දාලා යන්න ඕනෙ නේද. නැතුව ලේසියෙන් claim කරන්න විදියක් නෑ නේ?
  10. chatura_CN

    Tribute to John Cene

    Math thama dakala na. 😢
  11. chatura_CN

    කොහෙවත් යන ගෑනු නිසා කෙලවගන්න සිංහලු

    හාපෝ දාර බඩුවක් පස්සෙ නෙ ගිහින් තියෙන්නේ
  12. chatura_CN

    උබලට වහිනවා ද?

    අපිටත් වහිනවා.

    No contents