1. chatura_CN

    එකෙක් කොටියක් දිලා හොන්ඩ වෙසෙල් එකක් ගන්න යනව

    අපිත් vezel එක දුන්නා කෝටියකට ගිය සතියේ. ආස කෙනා කැමති නම් අපිට මොකද.
  2. chatura_CN

    Motorcycle Import කරන්න ඉන්න එවුන් වරෙවු.

    Message kara. Kurunegala Royal bike zone eke. Really ekata enneth normal meter ekama thami. 300 eke wenas da koheda. ------ Post added on 1761948674
  3. chatura_CN

    Montero 2006/7

    :shocked: Sirawatama ?
  4. chatura_CN

    Montero 2006/7

    ඔව් ඔව්. ඕකට negative offset wheels සෙට් එකක් දැම්මම මාර ලුක් එකක් එන්නේ. මාත් දාලා තියෙන්නේ.
  5. chatura_CN

    ඔක්තෝම්බර් 29 කුමක් වේද⁉️ 🛸

    හෙටවත් එයිද? බස් ස්ට්‍රයික්ද දන්නේ නෑ.
  6. chatura_CN

    Montero 2006/7

    Mona pata da?
  7. chatura_CN

    Motorcycle Import කරන්න ඉන්න එවුන් වරෙවු.

    Genawa ne bn. Awlk na gana tikak wadi dan
  8. chatura_CN

    Combank digital

    OTP එක mail එකට එන්න හැට පැයක් යනවා
  9. chatura_CN

    Motorcycle Import කරන්න ඉන්න එවුන් වරෙවු.

    Pcx genuine import කරන්නේ. උන් වෙන bikes import කරන්නේ නෑ. මම ඇහුවා.
  10. chatura_CN

    Motorcycle Import කරන්න ඉන්න එවුන් වරෙවු.

    CRF 250l, MT25 (2023 - 2025) මට ඕනේ ඔය models දෙකෙන් එකක් import කරගන්න. Tax එකත් එක්ක value එක කීයක් වගේ වෙයිද බලාගන්න ඕනේ. 2 - 2.8 million වගේ නම් අවුලක් නෑ. FB එකේ import කරපු දෙකක් දැක්කා 3.1 million ඉල්ලනවා. මෙහෙ එවුන් ඔක්කොම scooter import කරන්නේ. මෙලෝරහක් නෑ. ------ Post added on...
  11. chatura_CN

    Motorcycle Import කරන්න ඉන්න එවුන් වරෙවු.

    උඹලට හොද importer කෙනෙක් හම්බුනාද? මම දැන් Japanese vehicle import කරන එවුන් 4 දෙනෙක් ගෙන් විතර ඇහුවා හැම එකාම අහලා කියන්නම් කියලා කිසි සද්දයක් නෑ. මොකක්හරි import restriction එකක් තියනවද motorcycle වලට? ඉන්න හැම එකාම car, van විතරනේ import කරන්නේ. අපි ගැන බලන්න කවුරුත් නැද්ද?
  12. chatura_CN

    ඔන්න කිව්වා වගේම අළුත්ම ජපන් වාහන මිළ ලොකු ගාණතින් අඩු වෙලා...😎👍

    බජට් එකෙන් පස්සෙ අඩු වෙයිද වැඩි වෙයිද කියලා හරියටම කියන්න බෑ නේ

    No contents