මාත් පහුගිය දවස්වල ඔය වගේ ඒවා සෑහෙන්න බැලුවා. දාන්න එපා මචං. දානවා නම් හොද reputed company එකක් බලලා දාපන්. එහෙම ඒවගේ ඔය වගේ rates නම් නෑ. සෑහෙන්න අඩුයි.
නිකමට හිතපංකෝ උන් ඔය ගනන් දෙනවා නම් උන්ගේ company එකේ එවුන්ට salary දීලා plantation වලට වියදම් කරලා කොහොමද අපිට ගෙවන්නේ කියලා. පට්ට scam එකක්.