මාස දෙකක් ඇතුලත කූරගල නිදහස්
ඊයෙ දින සිංහල රාවය, බොදුබල සේනා, ජමෙයිතුල් උලමා, ආරක්ෂක අමාත්‍යංශය සහ පුරාවිද්‍යා දෙපාර්තමේන්තු නිලධාරින් අතර සාකච්ඡාවක් පැවැත්විණී.
එයට සිංහල රාවය සංවිධානයේ සභාපති පූජ්‍ය අක්මීමන දයාරතන හිමියන්, බොදුබල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඤාණසාර හිමියන්...