මාස දෙකක් ඇතුලත කූරගල නිදහස්

elaTHEbra

Member
Jan 11, 2007
238
20
0
මාස දෙකක් ඇතුලත කූරගල නිදහස්

zohjlg.jpg


ඊයෙ දින සිංහල රාවය, බොදුබල සේනා, ජමෙයිතුල් උලමා, ආරක්ෂක අමාත්‍යංශය සහ පුරාවිද්‍යා දෙපාර්තමේන්තු නිලධාරින් අතර සාකච්ඡාවක් පැවැත්විණී.
එයට සිංහල රාවය සංවිධානයේ සභාපති පූජ්‍ය අක්මීමන දයාරතන හිමියන්, බොදුබල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඤාණසාර හිමියන් ප්‍රධානත්වය ගැණුනි.
ස්වාමින්වහන්සේලාගේ කරුණූ විදහාපෑම හමුවේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තු නිළධාරින් නිරුත්තර විය.

එමෙන්ම එම පුදබිමේ තිබෙන ඉස්ලාම් ගොඩනැගිලි සියල්ලම අප්‍රේල් 30 වනදාට ප්‍රථම ඉවත්කර, කුරගල නැවතත් තමන්ගේ තමන්ගේ භාරයට පවරාගන්නා බවට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව පොරොන්දු විය.

එමෙන්ම අප්‍රේල් 30 වන විටත් ඒවා ඉවත්කර නොගතහොත්, ඒ සඳහා තමන්ට පියවර ගැනීමට සිදුවන බව ආරක්ෂක අමාත්‍යංශ නිළධාරීන් අවධාරනය කර සිටියේය.

මේ වසරේ වෙසක් පුන් පෝය වනවිට බෞද්ධ ඔබ, අප සැමගේ වන්දනාවට කූරගල නැවතත් පත්වනු ඇත. මෙය සිංහල බෞද්ධ අප දිනූ ඉතාම විශාල ජයග්‍රහණයක් බව අමුතුවෙන් කිවයුතු නැත.

-සිංහල රාවය ජාතික සංවිධානය
 

Siyaathu

Member
May 21, 2010
393
31
0
උදේ පාන්දර අහන්න ලැබුණ සතුටුදායකම ප්‍රවෘත්තියක්
 

Sinhala King

Well-known member
  • Feb 2, 2013
    1,104
    552
    113
    බුදු සසුන බැබලේවා...

    බුදු සසුන බැබලේවා !........
     

    scafe_shan

    Well-known member
  • Jan 29, 2007
    879
    130
    63
    Online
    උදේ පාන්දර අහන්න ලැබුණ සතුටුදායකම ප්‍රවෘත්තියක්

    මටත් එහෙමයි මචන්.......දැන් නව සිංහල පුනරුදයක් පටන් ගෙන තියෙන්නේ.. මම නම් හිතන්නේ මේකට ගොඩාක් උදව් කලේ අන්තර්ජාලයයි. අන්තර්ජාලය හරහා දැනුත් කල පිරිසයි. ඒ අය බොරු ඉන්ටනෙට් වීරයෝ නෙවෙයි සැබෑ වීරයෝමයි.

    දිගින් දිගටම ජනතාව දැනුවත් කිරීමට හැකිවේවා......
     

    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    මෙය එම පළාතේම තවත් ක්‍රිස්තියානි පිරිසක් විසින් බොදු බල සේනා සංවිදාන නමට කැළලක් වෙන ලෙස කරවන ලද්දක් බව තහවුරු වී ඇත.