මන් බයක් ගැන කියලා තියෙනවනී එක මෙහෙම බයක් තියෙන්නේ. මගේ කලින් කෙනා උගත් ඉහලටම ඉගෙනගන්නවා. තව ටික කාලෙකින් එයා උසස් රැකියාවක් කරනවා. මන් එහෙම නැ ඉගෙනීමත් අනාගත්තා,කර කර හිටපු වැඩත් අනාගත්තා,දැනුත් පිස්සෙක් වෙලා ඉන්නවා මුකුත් නොකර. ඉතින් මෙහෙම ඉදලා කවදාහරි අරයව පාරකදී තොටකදී හම්බුනොත් එයාට මුණ...