1. B

    depressed help

    ඔව් බන්. අවුල් කියලා තේරුනේ අවුරුදු 5දී වගේ එත් එක මත්තෙම හිටියා ඊට පස්සේ මිට වඩා අවුල් එකක් සෙට් වෙයි කියලා. වෙන උන් එක්ක සෙට් උනේ නැ බන්.
  2. B

    depressed help

    ඔව් බන්. අවුල් කියලා තේරුනේ අවුරුදු 5දී වගේ එත් එක මත්තෙම හිටියා ඊට පස්සේ මිට වඩා අවුල් එකක් සෙට් වෙයි කියලා.
  3. B

    depressed help

    නොගැලපීම තමා ඉතින්.
  4. B

    depressed help

    1.23 2.6 years 3. -
  5. B

    depressed help

    :eek::eek:
  6. B

    depressed help

    වැටුන අමාරුව මදිවට තව අමාරුවේ වැටෙන්න වෙන්නේ.
  7. B

    depressed help

    ow bn karala balanna oni
  8. B

    depressed help

    යාළුවො සෙට් උනා බන්. මට හරියන එකෙක් සෙට් උනේ නැ. ගොඩක් සෙට් උන උන් වාසියට ආපු උන්. උන් ඔක්කොම හැලුවා. මත ගොඩක් කල්පනා කරනවා බන්. වැඩක් කරද්දී උනත් කල්පනා කරන්නේ මට වෙච්ච දේ ගැන. ඒ නිසාමද කොහෙද එක අරමුණකින් වැඩක් කරන්නත් බැ මට. හිත සංසුන් නැ මගේ.
  9. B

    depressed help

    mechchara kalayak fb baluwe na bn. ada thama baluwe ekath bayen bayen. block karala danna oni ekath.
  10. B

    depressed help

    හිත වෙන වැඩකට යෙදෙව්වා බන්. එත් මේ සතියක වගේ ඉදලා ටිකක් ආයේ අවුල් වගේ. කනවත් බොනවත් වැඩි. සම්බන්දතා ඔක්කොම අයින් කරලා තිබුනේ. එත් මාස ගානකට පස්සේ අද ෆ්බි එක බැලුවා බන් එකත් බැලුවේ හිත බයෙන් බයෙන් වගේ. මටම තේරෙන්නේ නැ මට මොකක් වෙලධ කියලා. උබ එවපු ලින්ක් දෙකයි විදියෝයි බලන්නම් බන්
  11. B

    depressed help

    මන් break-up වෙලා දැනට මාස 5කට වැඩි.මුල් කාලේ මන් ගොඩාක් අවුලෙන් හිටියේ depressed වෙලා වගේ. මන් එකෙන් ගැලවෙන්න කියලා ගොඩක් දේවල් කරා. බිසී උනා එහෙම.ඒවා කරාම ඇත්තටම depressed ගතිය කලින්ට වඩා අඩු උනා. එත් තාමත් පොඩ්ඩක් ෆ්‍රී වෙච්ච ගමන් පරණ මතකයන් අලුත් වෙන්න ගන්නවා. ඒ වෙලාවට පොඩ්ඩක් හරි පරණ කෙනා...

    No contents