1. rasthiyadukaraya

    Honda Hornet 160R ගැටළු

    මචන්ලා.. Honda 160R පදින කවුද ඉන්නේ? බයික් එකේ මොනාද තියන අවුල්..? එකක් ගන්න ඉන්නේ.. ඉතිං දන්න කප්පිත්තන්ගෙන් ටිකක් අහන්න හිතුව.. Indian Reviews එහෙමත් ටිකක් බැලුව.. එකේ තියනවා engine overheat සීන් එකක්.. දන්නා එවුන්ලා මේකේ කොටාගෙන යන්නකෝ..
  2. rasthiyadukaraya

    දෙන්නම් මං අද මෛත්‍රිලට...

    දෙන්නම් මං අද මෛත්‍රිලට... දෙන්නම් මං අද මෛත්‍රිලට... තිස්සට යවනව සල්ලි ටික... ලස්සන පාටට පේන්නට... කටවුට් ගහනව මඟදිගට.. කටවුට් මදි පෝස්ටරුත් ගහනවා. තෙල් මිල හතකින් අඩු කරලා... විදුලි බිලත් පහලට දාලා.. යුද්දෙ දිනව්වෙත් මං කියලා.. (ගසාකාපු ඒවත් කියලා..) නෑ..! ඈ..!!!. ආහ්...
  3. rasthiyadukaraya

    MI3 රයිස් ඔෆ් දි කොමන් කැන්ඩිඩෙට්

    MI3 රයිස් ඔෆ් දි කොමන් කැන්ඩිඩෙට් මෙය මුදල් බාගෙට ගෙවා ප්‍රචාරණය කරන ලද දැන්වීමකි. :rofl::rofl:
  4. rasthiyadukaraya

    VIDEO: ශ්‍රී ලංකා විශේෂ බලකාය: දිගුදුර විහිදුම&#3530

    VIDEO: ශ්‍රී ලංකා විශේෂ බලකාය: දිගුදුර විහිදුම&#3530 ඉතිහාසයේ ප්‍රථම වරට ශ්‍රී ලංකා විශේෂ බලකායේ දිගුදුර විහිදුම් බලගනය (Sri Lanka Special Forces - Long Range Reconnaissance Patrol / LRRP) හෙවත් "මහසොහොන් බලකාය" පිලිබදව සැකසු වාර්තා වැඩසටහන. uUwZrjlzCN4 LRRP පාඨමාලාව ලොව දැනට පවතින අතිශය...
  5. rasthiyadukaraya

    දන්නවාද පුංචි කෙල්ලේ...

    දන්නවාද පුංචි කෙල්ලේ... Rasthiya.blogspot.com මෙම ලිපි ඔබගේ facebook profiles / pages හෝ වෙනත් වෙබ් අඩවි / බ්ලොග් අඩවි වල ඔබ නැවත පළකරන්නේ නම් කරුණාකර කතුවරයාගේ අනන්‍යතාවය සමග පලකිරීමට කාරුණික වන්න.
  6. rasthiyadukaraya

    Paypal e-Money දැන් ලංකාවටත් - මහ බැංකුව

    Paypal e-Money දැන් ලංකාවටත් - මහ බැංකුව PayPal අන්තර්ජාල මුදල් හුවමාරු සේවාව යටතේ මෙරට බැංකුවලට ද විදේශයන්හි සිට මුදල් පේ‍්‍රෂණය කිරීම නුදුරේදීම ආරම්භ කෙරෙනවා. මහබැංකු අධිපති අජිත් නිවාඞ් කබ්රාල් පවසන පරිදි විදේශයන්හි සිට ලැබෙන මුදල් ලබා ගැනීම සඳහා ශ‍්‍රී ලංකාව PayPal පාර්ශවකරුවෙකු වනු ඇති...
  7. rasthiyadukaraya

    office 2013 download help

    office 2013 key එකත් download කරන්න මට තැනක් කියපල්ලා... වැඩේ හදිස්සි..
  8. rasthiyadukaraya

    Windows8 Help.

    මචන්ලා මම අලුත් ලැපක් ගත්තා.. Dubai වලින් ගෙනාවේ. එකට win8 64bit install කරලයි තිබ්බේ.. මම office 365 open කරනකොට එක activate කරන්න කියනවා. එත් මන් ගාව key එකක් නැහැ. මොකද කරන්නේ? මට key එකක් හරි activate කරන්න වෙන විසදුමක් හරි දීපල්ලා.........
  9. rasthiyadukaraya

    unstoppable 2 : ලංකාවේ දුම්රිය එන්ජිමක් ඉබේ ගිහිල්ලා..

    unstoppable 2 : ලංකාවේ දුම්රිය එන්ජිමක් ඉබේ ගිහිල්ලා.. මෑත ඉතිහාසයේ රියදුරෙකු නොමැතිව වැඩිම දුරක් දුම්රිය එන්ජිමක් ධාවනය වීමේ අහඹු සිදුවීමක් අද අලූයම වාර්තාවුණා. මෙලෙස ධාවනය වී ඇත්තේ මාළිගාවත්ත දුම්රිය අංගනයේ දුම්රිය හැසිරවීමට යොදාගන්නා වසර 50 ක් පමණ පැරණි වයික්ලාස් වර්ගයේ දුම්රිය එන්ජිමක්...
  10. rasthiyadukaraya

    කෙල්ලක්, කොල්ලෙක්ගේ ජිවිතයට කොච්චරනම් වට

    කෙල්ලක්, කොල්ලෙක්ගේ ජිවිතයට කොච්චරනම් වට මගේ ජීවිතය.. හරියට හුළගට ගසාගෙන යන කොළ කෑල්ලක් වගේ... ඒ කොළ කෑල්ල හිස්.. අරමුණක් නැතුව ඔහේ හුළගට තෙරක් නොපෙනෙන ඈතක් හොයාගෙන ඔහේ.. පාවී පාවී.. ඈතට.. ඈතින් ඈතට ගියේ.. ඉබාගාතේ... මගේ ජීවිතයත් අරමුණක් නැතුව ඔහේ අවුරුදු 21 ක් ගෙවිලා ගියේ කිසිම අරමුණක්...
  11. rasthiyadukaraya

    ඔයා කැමතිද මගෙත් එක්ක ගොඩක් දුක්විදින්න..

    ඔයා කැමතිද මගෙත් එක්ක ගොඩක් දුක්විදින්න.. - රස්තියාදුකාරයා - rasthiya.blogspot.com www.facebook.com/rasthiya
  12. rasthiyadukaraya

    ඇය නැවත හමුවන තුරු...

    ඇය නැවත හමුවන තුරු... මම දෑසම පියාගත්තෙමි. අතේ තිබුණු දුරකථන තිරය මත තිබු අකුරු කිහිපය තවමත් ඇස්ගෙඩි දෙකමත හොල්මන් කරයි... "pls... dnt cl me again... dnt txt me.. bye 4evr.." මට අවටම බොඳව ගියා සේ දැනින... මහා හඬක් නගමින් පපුවම සලිතකරන හෙනයක් මගේ ඔලුව උඩින් පුපුරා ගියේය.. අවටම අඳුරු කරමින්...
  13. rasthiyadukaraya

    Ex-Alien Rock Edition | Real කොල්ලෙක්ගේ real වැඩක්.

    Ex-Alien Rock Edition | Real කොල්ලෙක්ගේ real වැඩක්. Ex-Alien Rock Edition | Real කොල්ලෙක්ගේ real වැඩක්. HoWhIqBMcvY මේක කරලා තියෙන්නේ ජනක් එශාන් කියල නුවර කොල්ලෙක්.. මේක අහනකන් මන් දැනගෙන හිටියේ නැහැ Ex-Alien සින්දුවේ මෙච්චර ලස්සන වචන සෙට් එකක් තියනවා කියල.. කොහෙද අර නංගි.... තොවිලයක් නේ...
  14. rasthiyadukaraya

    Trinity Rugby

    The legendary Lt. Col. Berti Dias of trinity once remarked that Trinity produces an unbeaten team roughly every 10 years. He should know he coached Trinity rugby's bespoke original, fabled to the lore, D.N Frank's boys of '56, the team that set the bar, bolts and all. Since then we have...
  15. rasthiyadukaraya

    රස්තියාදුකාරයා | මට මතක එපමණය....

    රස්තියාදුකාරයා | මට මතක එපමණය.... "උඹට යන්නම ඕනද..." ඒ සුගත් ය. දන්නා දා සිට දුකටත් සැපටත් ළග හිඳ කට්ට කෑ සගයාය. "ඔව්, මට යන්න ඕන, උබට බැරිනම් හිටපන් මන් තනියම හරි යන්නම්," මම තීරණාත්මකව පැවසුවෙමි, "මට එන එක මහා දෙයක් නෙවෙයි බං, උබ ඔතනට ගිහින් පිස්සුවක් වත් නැටුවොත්, එකයි මට බය.." ඒ සැකය...
  16. rasthiyadukaraya

    ක්‍රි .ව. 2062 ශ්‍රී ලංකාව නම් සමෘධිමත් දේශය...

    දොරේ මේක ගහලා බලන්ඩ නියම බඩු දන්කොටුව ස්ප&#354 ක්‍රි .ව. 2062 ශ්‍රී ලංකාව නම් සමෘධිමත් දේශය... :cool::sorry::eek::shocked::):(:lol::growl::nerd::frown::no::dull::oo::baffled::rofl: සිරිත් පරිදි එදා සවස තැබෑරුමෙන් ගල් බාගයක් ගසන්නට යන විට කොහේදෝ සිට එතනට කඩා වැදුණු බුවෙක් මා සමග පනාව දැමිය...
  17. rasthiyadukaraya

    ආදරේ කරන කොල්ලන් වෙනුවෙන්....

    ආදරේ කරන කොල්ලන් වෙනුවෙන්.... බොහෝ දෙනාගේ ඉල්ලීම මත ම විසින් අකුරු කල ලියමන් 2ක් රසිකයන් උදෙසා පලකර සිටිමි. (image format) කතුවරයාගේ අනන්‍යතාවය සමග මේ ලිපි ඕනෑම බ්ලොග් හෝ වෙබ් පිටුවල නැවත පලකිරීමට අවසර ඇත. ලගදී පලකල ආර්ටිකල් කීපයක්.... (2ක්) මේවා කලින් කියවලත් ඇති.. සමහරවිට... ඒත්...
  18. rasthiyadukaraya

    Ranawiru Uththamachara...

    If you like this photos... you know what to do.. :) and don't forget to visit the original article at face book and give your like... follow this link: http://www.facebook.com/media/set/?set=a.333083720098535.75345.125288617544714&type=3
  19. rasthiyadukaraya

    ඔයාව දැක්ක මුල්දවසේ ....

    ඔයාව දැක්ක මුල්දවසේ .... ආදරය කියනෙක කවදාවත් කාටවත් ඇතිකරන්න බැහැ කෙල්ලේ... ආදරය ඉල්ලගන්න බැහැ... සල්ලිවලට ගන්නත් බැහැ.. එකට කියන්නේ වෙන නමක්... ආදරය කියන එක ඇතිවෙන්න ඕනේ... හිත පිස්සු වැටෙන්න ඕනේ... ඒක වෙනවා, ඕනම කෙනෙක්ට... ඇත්තටම..... තමන්ට උරුම හදවත තියන කෙනා මුල්ම වතාවට...
  20. rasthiyadukaraya

    වසන්තයේ අවසන් හෝරාව....

    වසන්තයේ අවසන් හෝරාව.... ජිවිතය කොතරම් නම් අවිනිශ්චිතද..... නුවර ඔරලෝසු කනුව ළගට වෙලා එයා එනකම් බලාගෙන ඉන්න අතරතුර මට හිතුන... මහා වැස්සක් කඩා පාත්වෙන්න සලකුණු තියාගෙනන හවස් වරුවේ වැහි වලාකුළු හෙමින් හෙමින් නුවර අහස යටින් ඇදෙනව.. ඉස්සර නම් කොච්චර ආසාවෙන් එයා එනකම් මම මෙතන බලාගෙන...

    No contents