දෙන්නම් මං අද මෛත්රිලට...
දෙන්නම් මං අද මෛත්රිලට...
තිස්සට යවනව සල්ලි ටික...
ලස්සන පාටට පේන්නට...
කටවුට් ගහනව මඟදිගට..
කටවුට් මදි පෝස්ටරුත් ගහනවා.
තෙල් මිල හතකින් අඩු කරලා...
විදුලි බිලත් පහලට දාලා..
යුද්දෙ දිනව්වෙත් මං කියලා..
(ගසාකාපු ඒවත් කියලා..)
නෑ..!
ඈ..!!!. ආහ්, නැද්ද..?
බජට් එකෙන් ටිකකුත් දාලා...
බයික් ටිකක් පනහට දීලා..
සමහරුන්ට දෙදහක් දීලා...
කියනව හොඳටම රසකරලා..
එක්කො දෙදාස්පන්සීයක් ම දෙනව...
ජනතාවට යවනව කැරට් ටික...
ලස්සන පාටට කියන්නට...
රදලිය දානව විමසුමට..
(විමල්වත් දානව නේද..?)
නෑ...!
ඈ...! නැද්ද..? හ්ම්ම්ම්...
විදුලි පුටුවකුයි - කුමණ්ත්රනයි...
වඩාගන්න තව පොඩිඑකෙකුයි..
බය වෙන්නට කොටි ත්රස්තයෙකුයි..
නෑ නෑ බොරු කොමිෂන් 3 කුයි..
වැඩී වැඩී 1 ක් හොදටෝම ඇති..
හයි වේ දෙක තුනකුත් හදලා...
කාපට් දානව ගස් කපලා...
හොද හැටි පදමට රට කාලා ...
(හොර වහන්න කියනවා බයිලා...!)
නෑ... ආ.. කියනවා නේන්නම්..
(ඒ පාරනම් යන්තම් හරි ගියා)
ගත්තේ ණය ටික අපි දෙන්නයි.. අහුවෙන්නේ අර ජනතාවයි..
සංවර්ධන වැඩ මග නවතියි.. රටේ උන්ව දැන් චීන්නු කයි...
සා... රී.. ගා......ආ... ස නි ධ ප ම ග රි සා..... (ඕ යේ.....)



සුරක්ෂිත රටක් - සුභ අනාගතයක්...
දෙන්නම් මං අද මෛත්රිලට...
තිස්සට යවනව සල්ලි ටික...
ලස්සන පාටට පේන්නට...
කටවුට් ගහනව මඟදිගට..
කටවුට් මදි පෝස්ටරුත් ගහනවා.
තෙල් මිල හතකින් අඩු කරලා...
විදුලි බිලත් පහලට දාලා..
යුද්දෙ දිනව්වෙත් මං කියලා..
(ගසාකාපු ඒවත් කියලා..)
නෑ..!
ඈ..!!!. ආහ්, නැද්ද..?
බජට් එකෙන් ටිකකුත් දාලා...
බයික් ටිකක් පනහට දීලා..
සමහරුන්ට දෙදහක් දීලා...
කියනව හොඳටම රසකරලා..
එක්කො දෙදාස්පන්සීයක් ම දෙනව...
ජනතාවට යවනව කැරට් ටික...
ලස්සන පාටට කියන්නට...
රදලිය දානව විමසුමට..
(විමල්වත් දානව නේද..?)
නෑ...!
ඈ...! නැද්ද..? හ්ම්ම්ම්...
විදුලි පුටුවකුයි - කුමණ්ත්රනයි...
වඩාගන්න තව පොඩිඑකෙකුයි..
බය වෙන්නට කොටි ත්රස්තයෙකුයි..
නෑ නෑ බොරු කොමිෂන් 3 කුයි..
වැඩී වැඩී 1 ක් හොදටෝම ඇති..
හයි වේ දෙක තුනකුත් හදලා...
කාපට් දානව ගස් කපලා...
හොද හැටි පදමට රට කාලා ...
(හොර වහන්න කියනවා බයිලා...!)
නෑ... ආ.. කියනවා නේන්නම්..
(ඒ පාරනම් යන්තම් හරි ගියා)
ගත්තේ ණය ටික අපි දෙන්නයි.. අහුවෙන්නේ අර ජනතාවයි..
සංවර්ධන වැඩ මග නවතියි.. රටේ උන්ව දැන් චීන්නු කයි...
සා... රී.. ගා......ආ... ස නි ධ ප ම ග රි සා..... (ඕ යේ.....)



සුරක්ෂිත රටක් - සුභ අනාගතයක්...
