මට, මගේ සිහිනය අහිමි වී ඇත
අනවසරයෙන් උපුටා ගැනීම සපුරා තහනම්.
(c) !dea365 News Blog - http://idea365.blogspot.com
අද වන විට, මම යනු මම නොවන තත්ත්වයකට පත්ව සිටියි. එනම්, මම යනු මම නොවන අනෙකෙකු විසින් පාලනය වනු ලබන තත්ත්වයකට පත්ව ඇත. තවත් සරලව කියන්නේ නම්, මට ජීවත් වීමට සිදුව ඇත්තේ මම හෝ මම...