මේකයි සීන් එක 2015 මෙක පටන් ගත්තු අලුත හොඳට ගෙවීම් කරා. මුල් දවස් වල ට්‍රිප් එකක් ආවත් නාවත් online ඉන්න පැයටත් රුපියල් 400 ක් ගෙව්ව. ඒකාලේ uber හම්බකරලා කාර් ගත්තු අයත් හිටියා. 2016 මම මේකට එනකොට තිබුණේ
* දවසට රුපියල් දෙදහක් හම්බකලොත් රුපියල් තුන්දාහක් ගෙවනවා. 3700ක් හම්බකලොත්...