1. E

    Lankabell 4G LTE Package Sale - 50GB - 950 , Unlimited Package

    Unlimited 4mbps වලට වඩා නැද්ද....colombo 03 වල තියන government place එකකට... PM me the details .....
  2. E

    Phone වලින් elakiri ඒන්න ලේසි විදිහක් තියෙනවද?

    මමත් android app එකෙන් එන්නෙ... ඒක හොදයි thread බලන්නයි reply කරන්නයි... ලොකුම අවුල thread වල දාන youtube links play වෙන්නෙ නැති එක....
  3. E

    Subwoofer උදව්

    හ්ම්ම් මගේ ලගත් micro lab 2.1එකක් තියෙන්නෙ ඒක මම ගත්තේ 2012 වගේ Rs 8500කට.... පට්ට සවුන්ඩ්.. තවමත් ඒ වගේමයි...
  4. E

    නුවර එලියෙ රවුමක්

    මම නම් මාතර ඉදන් වැල්ලවාය හරහා බන්ඩාරවෙල ගිහින් ආවා. මගෙ byke එක FZ එකක්... පට්ට ට්‍රිප් එක පලමු දවසෙ ගිහින් බන්ඩාරවෙල ඉදල ඊට පහුවෙනිද තමයි ආවෙ.. පාරවල් නම් එලකිරි වගේ තිබුනා බයවෙන්න කිසිම දෙයක් නෑ... පොඩ්ඩක් බ්‍රේක් apply කරන විදිය ගැන අවදානෙන් පලයන්... වන්ගුවල ඉස්සරහ බ්‍රේක් ගහන්න යන්න එපා...
  5. E

    iphone for company price!

    මමනම් කියන්නෙ dubai වලින් ගෙන්න ගනින් පට්ට ලාබයි... souq.com කියල සයිට් එකක් තියනව ඒකේ ගනන් බලපන්...
  6. E

    සබීනා ඩයස්

    Apitath ewapanko
  7. E

    ඉස්සර හිටියයි කියන යෝධයෝධ බන් මේ

    ඇයිබන් ඔයින් එකෙක් නෙ Game Of Throne වල ඉන්නෙ...
  8. E

    Youtube Adsense - යූටියුබ් ඇඩ්සෙන්ස්

    මම 2008දි adsense කොරන්න ගිහින් කෙලවගත්ත.... invalid clicks දාල... ඒ දවස්වල මට මතකයි මම $24 වගේ හෙව්ව... ගෙදරට වෙරිෆයි කරන්න adsense card එකකුත් ආව. ඒත් බෑන් උනා එකෙක් ගෙ කීමට click කරන්න ගිහින්. මට දැනගන්න ඕන මචන් මම දැන් legally හරිම procedure එකට වැඩේ කරනවනම් wife ගෙ නමට account එකක් ඔපන් කරල...
  9. E

    adsense එකවුන්ට එකක් ඕන

    ඇයි බන් adsense account ඉල්ලන්නෙ... උබට එකක් හදාගන්න පුලුවන්නෙ... දන්න කවුරු හරි කියනවද මේ හරුපෙ මොකක්ද කියල....
  10. E

    රමනී බර්තෝලමියුස් 1966 - 1987

    මම පෙරේදා දැක්ක කමලය අපෙ ඔෆිස් එකට ඇවිල්ල ඉන්නව... තවමත් මනමාල පාර්ට් තියෙන්නෙ බූරුවගෙ...
  11. E

    නෑදෑයො කෙළවන හැටි

    ඇත්තටම බන් මටනම් ඔය නෑදෑයොන්ට ඉරිසියා හිතෙන්නෙ නෑ... අපේ නම් හොද සල්ලි කාරයොඉන්නව... මටනම් උන් ගැන කිසි ගානක් නෑ....
  12. E

    iphone v android

    Good Point..
  13. E

    iphone v android

    හ්ම්ම් එහෙම කරන්නේ flat form දෙකක් නිසා... උබම දන්නවනේ ඒක.
  14. E

    මේක බලපන්කෝ!

    Ammaaa කුඩුම වෙලා යනවනෙ...මොකද්ද මචන් ඔය gif eka 20time loop උනාට පස්සෙ ප්ලේ වෙන්න හදන්නෙ කෝමද...?
  15. E

    Dialog and Mobitel

    මැක්සා...
  16. E

    කොල්ලන්ට ෆැෂන් Tips

    එලම...

    No contents