මම ඇත්තටම චන්දේ දුන්නේ ජනාධිපතිවරනෙදී මෛත්‍රීට..මහ මැතිවරණෙට නම් ගියේ නැහැ එකෙක්ටවත් දෙන්න..ඒත් අද අවංකව මට හිතෙනවා මහින්ද මොන වැරදි කරත් ඒ මනුස්සයා ඉන්න කලේ රටේ මේ වගේ ලොකු ප්‍රශ්න තිබ්බේ නැහැ...අද උනත් මහින්ද ආයෙත් ජනාදිපතිවරනෙට ඉල්ලුවොත් අවංකවම මම මහින්දට මගේ චන්දේ පාවිච්චි කරනවා..මොනවා උනත්...