1. sampath2009

    රථ වාහන සහ පදිකයා..

    පිස්සුද බං..ඕවා තිබ්බට අනන්තවත් මිනිස්සු පොලිසිය පෙනි පෙනි කහ ඉර පාස් කරන් ඇවිත් පාර පනිනවා මම මගේ ඇස් දෙකෙන් දැකලා තියෙනවා
  2. sampath2009

    රථ වාහන සහ පදිකයා..

    අනිවාර්යෙන් බං..කෙල්ලෝ සෙට් එකක් පාර පනිනකොට උන් වට පිට බල බල කෙල්ලෝ එක්ක ඕපදූප ටික කතා කර කර නිකන් මල් වත්තේ කොල්ලත් එක්ක ඇවිදිනවා වගේ පාර පනින්නේ..එහෙම උන්ට නම් අල්ලල දඩ ගහලා මදි පාර දෙපැත්තට මාරු වෙන්න උගන්නන්න ඕනේ පාර මැද්දෙම..
  3. sampath2009

    රථ වාහන සහ පදිකයා..

    ඒක නම් ඇත්ත තමා බං..නීතියනම් නීතිය..
  4. sampath2009

    ඇයි බන් බයියෝ දඩ වලට මෙච්චර බය?

    :lol::lol::lol: By බස් එකේ ඇවිත් යන්න උනේ By ටොයි බස් එකේ ඌට...
  5. sampath2009

    25000 දඩයට කැමතිද?? අකමැතිද??

    අනේ පලයන් බං..මිනිස්සු පාරවල් පනින හැටි දැකලා නැද්ද ලංකාවේ
  6. sampath2009

    බස් = ගැමුණු

    එහෙම කරොත් මචං උනුත් නිකන්ම ප්‍රයිවට් බස් වල තත්වෙට වැටෙනවා
  7. sampath2009

    රථ වාහන සහ පදිකයා..

    :yes::yes::yes: අනිවාර්යෙන් බං..මගේ යාලුවෙක් ඇක්සිඩන්ට් උනා බස් එකෙන් බැහැපු එකෙක් බස් එක ඉස්සරහින් පාර පැනලා එක පාරට..කහ ඉර තිබ්බේ පිටිපස්සේ අඩි 4ක් 5ක්..ඌට එතනට යන්න කම්මැලි කමේ බස් එක ඉස්සරහින් පැනලා..අන්තිමට උගේ කකුලක් කැඩිලා
  8. sampath2009

    රථ වාහන සහ පදිකයා..

    රථ වාහන සහ පදිකයා.. 100 ක් ගත්තොත් 80ක් කියන්නේ වාහන වලට 25000 දඩ ගහපු එක හොදයි කියලා..හරි ඒක හරි කියමුකෝ..කියන විදියට මාර්ග අනතුරු අඩු වෙයිද?? වාහන නිසා විතරද එතකොට රටේ අනතුරු සිද්ද වෙන්නේ?? මිනිස්සු නොසැලකිල්ලෙන් පාර පනිනවා..හිටපු ගමන් හිතෙන තැන් වලින් කිසිම වගකීමක් නැතුව පාර පනින මිනිස්සු...
  9. sampath2009

    සීටීබී බස් වල නැද්ද?

    එලකිරියේ කව්ද දැකලා තියෙන්න සී.ටී.බී බස් එකක් පොලිසියෙන් නතර කරනවා..මම නම් ඇත්තටම දැකලා නැහැ..ප්‍රයිවට් බස් නම් නතර කරනවා ඕනේ තරම්..සී.ටී.බී බස් කීයක් නම් හැප්පුනාද ලගකදී..එතකොට කොහොමද සී.ටී.බී බස් විතරක් නීතියට පාරේ යනවා කියලා..එහෙම නම් ඒවත් අනිවාර්යෙන් නතර කරන්න ඕනේ..පොලිසියෙන් නතර නොකරන්නේ...
  10. sampath2009

    සීටීබී බස් වල නැද්ද?

    CTB පොලිසියෙන් නතර කරනවා මම නම් තාම දැකලා නැහැ..සමහර විට රජයේ නිසා වෙන්න ඇති..සී ටී බී බස් කාරයෝත් ඔය කියන තරම් විනීතව පාරේ යන්නේ නෑ බං
  11. sampath2009

    25000 දඩයට කැමතිද?? අකමැතිද??

    ඔය 25000 හොදයි කියන මිනිස්සු..පාරේ යනකොට නීතියක් තියෙනවා නේ කහ ඉරෙන් පමනක් පාර මරු වෙන්න ඕනේ කියලා..කහ ඉර පෙනි පෙනි පාර පනින මිනිස්සු තමා කියන්නේ වරදට 25000ක් මදි කියලා..හිකිස්..කහ ඉරෙන් පාර මාරු උනේ නැත්නම් 25000ක් දඩ ගහනවා නම් මම එකගයි අනික් 25000 දඩ වලට..ගොඩක් මාර්ග අනතුරු වෙන්නේ මිනිස්සු...
  12. sampath2009

    කොළඹ_නගරයේ_අඳුරු_ඉතිහාසයක්_තියෙන තැන්

    ප්‍රේම දඩයමේ මයුරි ද...බම්ප්..

    No contents