1. lprj

    *** Clash Royale - Sri Lanka Heros ***

    අපි අලුතින් clan 1ක් හැදුවා​. නම Sri Lanka Heros, දැනට 20යි ඉන්නෙ (හැබයි පට්ට active සෙට් එක). හොඳට Active ගහන අය ඉන්නවනම් අපිට සෙට් වෙන්න​. :) ​ Last week eke full chest ගත්තා 20 දෙනාගෙන්.:shocked: තාම අලුත් නිසා කට්ටිය මදි clan 1 ට​. හොඳට ගැහුවොත් ඉක්මනට Promote කරනවා.:) ජයවෙවා !!!!
  2. lprj

    Health Insurance

    What is the best place to go for a health insurance? I am looking for a short term insurance which covers any medical conditions cost.
  3. lprj

    සෙකන්ඩ් හෑන්ඩ් වාහනයකට ෆුල් ලීසිo

    සෙකන්ඩ් හෑන්ඩ් වාහනයකට ෆුල් ලීසිo දැන් සෙකන්ඩ් හෑන්ඩ් වාහනයකට ෆුල් ලීස් 1ක් දාගන්න විදිහක් නැද්ද ? මම මේ දවස්වල ටොයොටා යාරිස් 1ක් හොයනවා ලක්ෂ 32කට විතර. ෆුල් ලීස් 1ක් දාගන්න පුලුවන්නම් ලොකු උදව්වක්. :)
  4. lprj

    Schindler's List

    Nowadays ppl are very much interesting about Jews and what happened to them during World War II. Yesterday, I watched this film. It is really heartbreaking what happened to Jews during those days so can’t be blamed to have Israel for their own. This thread is not to discuss Jews or Palestine...
  5. lprj

    Rome

    Here is the link to watch Rome TV series. https://www.firedrive.com/share/F_E723EFCCE0F55536
  6. lprj

    Breaking Bad

    තවත් හොඳ TV series එකක්. https://www.firedrive.com/share/F_3561EA6F81E91828
  7. lprj

    Band of Brothers

    මේක හොද TV series එකක්. https://www.firedrive.com/share/F_407C342C24FB6EEE
  8. lprj

    A/L ගොඩ දාන්න හොඳ පොත්

    A/L ගොඩ දාන්න හොඳ පොත් එළකිරි මල්ලිලා මට පොඩි උදව්වක් ඕන.A/L chemistry, physics ගොඩ දාන්න හොඳ අච්චු පොත් මොනවද ? :)

    No contents