දැන් සෙකන්ඩ් හෑන්ඩ් වාහනයකට ෆුල් ලීස් 1ක් දාගන්න විදිහක් නැද්ද ? මම මේ දවස්වල ටොයොටා යාරිස් 1ක් හොයනවා ලක්ෂ 32කට විතර. ෆුල් ලීස් 1ක් දාගන්න පුලුවන්නම් ලොකු උදව්වක්.![]()
121 corolla 2003 ekak balapanko poddak. anika Honda fit Aria eka. patta wahane machn. yaris ekata wada hodai dekama. anika yaris eka 1.3 mata mathaka widiyata machn.
mn PM dannam number ekak ugen leasing eka gana ahapan.