සහෝදරවරුනි/සහෝදරියනි, මේ ආවෙ මට තියෙන ප්‍රශ්ණ කිහිපයකට උඹලාගෙන් උදව් ගන්න ඔෆිස් එකේ ගැටළුවක් ගැන.
01. මම වැඩ කරන තැන Bossට TV Series දෙන්න සෙට් උනා. ඒ මනුස්සයා 2TB Hard එකකුත් ගත්තා වැඩේට ආස හිතිලා. හොඳට ඉංග්‍රීසි පුළුවන් ඒත් ඉතින් මට කියලා Subtitles එහෙම දාගන්නවා. හැමදාම උදේට ගියාම කතා ගැන...