සහෝදරවරුනි/සහෝදරියනි, මේ ආවෙ මට තියෙන ප්‍රශ්ණ කිහිපයකට උඹලාගෙන් උදව් ගන්න ඔෆිස් එකේ ගැටළුවක් ගැන.
01. මම වැඩ කරන තැන Bossට TV Series දෙන්න සෙට් උනා. ඒ මනුස්සයා 2TB Hard එකකුත් ගත්තා වැඩේට ආස හිතිලා. හොඳට ඉංග්‍රීසි පුළුවන් ඒත් ඉතින් මට කියලා Subtitles එහෙම දාගන්නවා. හැමදාම උදේට ගියාම කතා ගැන discuss කරනවා. බොසා ටිකක් විතර වයසයි. අවුරුදු අසූ ගානක්.
ඉතින් ඔහොම යනකොට ඕක අනික් අයට ප්‍රශ්ණයක් වෙලා කියලා මම දැනගත්තා. මුන් හිතන්නේ මම ගිහින් උදේ පාන්දර කේලම් කියනවයි කියලා. සමහරු hint ගහනවා. මට මේක දැන් මාර ප්‍රශ්ණයක්. උන් මට බයයි දැන්. ඉවසන්නම බැරි හින්ට් ඇරිල්ල. (facepalm) උඹලට මේ වගේ Issue එකක් ආවම react කරන්නේ කොහොමද ?
මම මෙතැන වැඩට ඇවිත් අවුරුද්දක් විතර, අවුරුදු 10 එක දිගට වැඩ කරපු උන් උනත් ලඟට එනකොට බොසා කතාව නවත්තනවා. එකෙක් ඒකම mention කරලා කිව්වා නිකන් කතාවක් නම් Sir අපි එනකොට කතාව නවත්වන්නේ නැතෙයි කියලා.
02. ඔය අතරේ මරු වැඩක් උනා. " John Doe මට Game of Thrones Season 2 Episode 6 එකේ Subtitle දාලා දෙන්න ඒක දාලා තිබුනේ නැහැ." කියලා පිරිස ඉන්න තැනම බොසා දවසක් කියලා ගියා. ඔන්න මම ගිහින් Hard Disk එක අරගෙන එනකොට මගේම හිතවතෙක් සර්සි ගෙයි ජේමිගෙයි incest සීන් ටික YouTube එකේ දාගෙන පෙන්වනවා කෙල්ලෝ ටිකත් වට කරගෙන, වැඩේ කියන්නේ ඌ මගේ හිතවත්ම එකෙක්. මට ඌව එපා උනා. ඌ කරපු වැඩේ හරි ද කියන එක මගේ දෙවනි ප්‍රශ්ණය.
03. පස්සේ ඔෆිස් එකේ කෙල්ලෙක් සභාව මැද්දේ කියපි මූ සර්ට මේවා පෙන්නලා අල්ලගෙන, තාත්තා කෙනෙක් වගේ වයසක මනුස්සයෙක්ට ඕවා දෙනවද කියලා. (smh) මටත් කියාගන්න දෙයක් නැති උනා. මේගොල්ලා Traditional අය Open Minded නැහැ. දැන් කතාව හදලා ඉවරයි නිකන් බොසාට වැල සප්ලයි කරලා අල්ලන් ඉන්නවා වගේ තුට්ටු දෙකේ කතාවක් මුන් කියන්නේ.
බොස් ගැන කිව්වොත් මනුස්සයා ඉංජිනියර් කෙනෙක්. ක්‍රිෂ්ණමූර්ති Philosophy එක තමයි එයාගේ විශ්වාසය. මනුස්සයා නම් සත පහකට ගණන් ගන්නේ නැහැ ඕවා. කැලේක තියෙන ගහක් දිහා බලලා කැලය ගැන තීරණය කරන්න බැහැ. කැලේ කියන්නේ ඒ සමස්ථ පද්ධතියට. ඒ වගේ කතාවක එහෙම Scenes තිබ්බට කතාව Pornography කියලා කාටවත් කියන්න බැහැ කියන එකයි එයාගෙ මතය. ඒත් අපේ උංගේ කැත කතාව මහ හිස රදයක්. උඹලට මෙහෙම දෙයක් උනා නම් react කරන්නේ කොහොමද ?

Last edited:

හා ඉස්සර උඹ මෙහෙම නේද ලොක්කට ගොට්ට ඇල්ලුවේ කියල විහිලු කරයි. ඒ හින්ද ඔය ඉන්න විදිහට ඉන්නයි තියෙන්නේ අනික් උන්ට නිකන් ඉන්න කියල. 