අදහසක්...
මම 2002කේ හදපු ලක්ශ 4ක් දුවපු 120 එක විකුනලා ඒ සල්ලි ටික fd දාලා තියලා අතින් බොහොම සුලු ගානක් දාලා බ්රෑන්ඩ් නිව් A3 එකක් ගත්තා
වෙන රටක උනානම් වෙන්නේ අවුරුදු 16ක් පරන මේ 120එක ස්ක්රැප් යාර්ඩ් එකකට විකුනලා 2017 A3 එකක සීට් කවර සෙට් එකක් ගන්න ඒ සල්ලි වලින්
එහෙම බැලුවහම ලංකාවේ...