Audi A3 sport back 6.3M

dmsupun

Well-known member
  • May 13, 2007
    12,397
    10,997
    113
    Kandy
    රත්තරං;22729129 said:
    1wTu8fz.jpg

    Ela machan. Meka shape. Yes take care of the paint. Euro waahana wala original ena paint eka maara quality.
     
    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,325
    6,760
    113
    හෙල බිමේ
    රත්තරං;22729055 said:
    http://www.elakiri.com/forum/showthread.php?p=22729051&posted=1#post22729051

    පිටිපස්සේ ඉඩ මදී කියල කියන අයට

    මිනිස්සුන්ගේ බොරු කතා මචන්, මගෙ එක ස්පෝර්ට් බැක් නෙමේ සෙඩෑන් එක .ශෝක් කාර් එක. තාම කිලෝමීටර් 500ක් වත් දිව්වේ නෑ පේන්ට් එකට සෙරමික් කෝටින් එකක් ගහන්න ඉන්න නිසා. ඒ නිසා තෙල් කිරිල්ලනම් බොරුවට කියවන්න ඕන නෑ. හැබයි පේන විදිහට 12-14ක් තෙලුත් කරනවා ලස්සනට. අනික පිකප් එක එහෙම නියමයි. 1000cc කියල හිතෙන්නෙම නෑ

    මමත් උස මහත කෙනෙක්. මේ අගේට ඉඩ තියෙන්නේ

    j3D6tFd.jpg

    සෙරමික් කෝට් ලංකවෙ ගහන්න පුලුවන්ද බං?
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    Ela machan. Meka shape. Yes take care of the paint. Euro waahana wala original ena paint eka maara quality.

    ඔය මමත් පොටෝ එකෙන් දැක්කේ සීට් එකට පයින් ගහලා මඩ පිටින්. හරි අමාරුයි බේරන්න. සෙරමික් කෝටින් එක ගහලා සම්පූර්න කාපට් කරන්න ඉන්නේ දුවන්න කලින්. අර ebay aliexpress එකේ තියෙන කස්ටම් මේඩ් සම්පූර්න වැහෙන කාපට් එක

    මේක Custom fit car floor mat for Audi A3 S3 RS3 8P 8V all weather heavy duty high quality car styling luxury rugs floor liners
    http://s.aliexpress.com/Uf6NvyqY?fromSns=Copy
     
    Oli_Vili

    Well-known member
  • Jun 11, 2017
    5,382
    6,341
    113
    රත්තරං;22729153 said:
    තාම සෙඩෑන් වාහන නෑනේ වැඩිය. පාට බලාගෙන අල්ලගෙන ගහයි මේකේ ඉන්න උන් මට:lol: පෙර අද්දැකීම් බොහොමයි:yes:

    මෙන්න මේකමයි කාර් එක

    https://www.google.ae/search?biw=13...#imgdii=Pb7-RIIBNsl2MM:&imgrc=QiZGlN9NOzDhzM:

    අයියේ ඔයා ගෙනාවේ audi a3 sedan එකක් ද Sportsback එකක් ද ?

    ඔයා දාපු google link එකේ Audi S3 Sedan කියලා එන්නේ මොකද ?
     
    Last edited:

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ

    අයියේ ඔයා ගෙනාවේ audi a3 sedan එකක් ද Sportsback එකක් ද ?

    ඔයා දාපු google link එකේ Audi S3 Sedan කියලා එන්නේ මොකද ?

    වැරදීමක් වෙන්න ඇති. මම බලන්නම්

    මගෙ එක A3 sedan

    Ps ඔව් වැරදීමක්. ගූගල් සර්ච් කරපු ලින්ක් එකනේ දැම්මේ. ඒක අස්සේ වෙන මගුලක් තියෙන්නේ
     
    Last edited:

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    අයියෙ A3 sedan මොන වර්ශය ද ?

    2017 නිශ්පාදනය
    2018 මොඩල් එක.

    කොහොමත් 2017 මේක ෆේස් ලිෆ්ට්කලේ 2018 ආයේ වෙනස් වෙන එකක් නැ. 2019 හෝ 2020 ඊලග ජෙනරේශන් එක එයි. ආයේ ෆේස් ලිෆ්ට් එකක් එන්න දෙයක් නැති නිසා. කොහොම උනත් ඒ වෙද්දි මේ ටැක්ස් එකට කෙලවලා තියෙයි ඩබල් වෙන්න

    ඕනෑම වසරක 7 වෙනි මාසෙන් පස්සේ හදන වාහන ගනන් ගැනෙන්නේ ඊලග වර්ශයේ මොඩල් එක විදිහට. නැතිනම් ජනවාරි 1 වෙනිදට ලෝන්ච් කරන්න වාහන නෑනේ
     
    Last edited:

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    2016 /2017 බොඩිශේප් හුගක් සමානයි. ලේසියෙන්ම අදුරගන්න පුලුවන් frint grill head light සහ බපර් එකේ දෙපැත්තේ ග්‍රිල් දෙකේ හැඩෙන්.2017 කියන්නේ 2016 ෆේස් ලිෆ්ට් එක. ගන්න එකේ 2017ම ගන්න
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    රත්තරං;22729153 said:
    තාම සෙඩෑන් වාහන නෑනේ වැඩිය. පාට බලාගෙන අල්ලගෙන ගහයි මේකේ ඉන්න උන් මට:lol: පෙර අද්දැකීම් බොහොමයි:yes:

    මෙන්න මේකමයි කාර් එක

    https://www.google.ae/search?biw=13...#imgdii=Pb7-RIIBNsl2MM:&imgrc=QiZGlN9NOzDhzM:

    ඇලෝවීල් විතරක් වෙනස්, මොකද මේක ෆුල් ඔප්ශන් සන් රූෆ්, පැඩල් ශිෆ්ට් එන මොඩල් එක නෙමේ

    මෙන්න ඇලෝ වීල්

    YdQqbPn.jpg

    :shocked::shocked::shocked::shocked: නානා..... කෝ කෝ කාර් එකේ ෆොටෝ....?? ඔය කිව්වට හයිබ්‍රිඩ් ප්‍ර්යස් එකක් වෙන්න ඇති ......!!:lol::lol::lol:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    :shocked::shocked::shocked::shocked: නානා..... කෝ කෝ කාර් එකේ ෆොටෝ....?? ඔය කිව්වට හයිබ්‍රිඩ් ප්‍ර්යස් එකක් වෙන්න ඇති ......!!:lol::lol::lol:

    තෝ දකී කියල තමා ඔය මගුල එහා පැත්තේ කඩේ ඉස්සරහා නවත්තලා ආවෙත්

    ශික්... ආයේ මගේ කන්‍යාභාවය හදාගන්න බැරි වෙන්නම විනාස උනා:(
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,043
    113
    පිළි-ඇඳි-දොළ
    රත්තරං;22731256 said:
    තෝ දකී කියල තමා ඔය මගුල එහා පැත්තේ කඩේ ඉස්සරහා නවත්තලා ආවෙත්

    ශික්... ආයේ මගේ කන්‍යාභාවය හදාගන්න බැරි වෙන්නම විනාස උනා:(

    nana wara :angry::angry:
     
    Minimuthu Mora

    Well-known member
  • Apr 3, 2015
    4,716
    784
    113
    මෝහිණීත් එක්ක.
    රත්තරං;22731256 said:
    තෝ දකී කියල තමා ඔය මගුල එහා පැත්තේ කඩේ ඉස්සරහා නවත්තලා ආවෙත්

    ශික්... ආයේ මගේ කන්‍යාභාවය හදාගන්න බැරි වෙන්නම විනාස උනා:(

    අපිත් දන්නව ඔය හයිබ්‍රිඩ් කතාව. දත් මාමා උබ ගැන කියල තිබ්බ ස්වරූපෙත් එක්ක උබ ගලපෙන්නෙ නෑ කියලත් දන්නවා. කපනවනං කපතෑකි අජරාමර ලිදක්. :lol::lol::lol: