රනිල් ගැන ප්‍රශ්නයක්
මචන් මම මහින්ද චන්දෙ දෙන්නෙ නෑ මොනව කිවුවත්. අපි හරක්නෙවෙ රට විනිශවෙනහැටි බලන් ඉන්න. රනිල්ගෙ හෙමදේම හොදයි ඒත් මට එක ප්‍රශ්නයක් තියෙනවා. ඒකනිසා තමයි පොදු අපේක්ශකයෙක් අවොත් හොදයි කියල හිතෙන්නෙ. එතකොට මට බයනැතුව චන්දෙ දෙන්න පුලුවන්. උබල දන්නවනේ දේශපාලනයි, රනිල් ගැනයි. කියපන්මට...