Bcs Business Analysis Certificate

Wal MAMA

Well-known member
  • Oct 29, 2014
    1,132
    107
    63
    මචන්ලා මට උදවුවක් ඕන. මන් BCS(BCS, The Chartered Institute for IT) Business Analysis Certificate exam එක ලියන්න හිතන් ඉන්නවා. මට විස්තර ටිකක් ඕන exam එක ගැන.:yes::yes::yes:



    1. exam එක අමාරුයිද, හෙන ගේමක් දෙන්න ඕනද pass වෙන්න?
    2. මොනවගේ Books ද refer කරන්න තියෙන්නෙ?
    3. Past papers හොයාගන්නෙ කොහොමද?
    4. කොච්චර කාලයක් යනවද exam එකට prepare වෙන්න?




    දන්නවනම් මට help එකක් දීපන්.
    අනිත් මචන්ල ටික bump එකකින් මට help එකක් දීපන්.

    :yes::yes::yes::yes: