1. prabu123

    Help ekak denna

    Mage Bluetooth device එකෙන් phone එකක තියෙන file computer එකකට transfer කරන්න බෑ. ඒක හදා ගන්න පුථවන් ක්‍රමයක් දන්න කෙනෙක් ඉන්නවද ? ලොකු උදවිවක් :yes::yes::yes::yes:
  2. prabu123

    test

    tW6bZ1mrBlI
  3. prabu123

    දන්නව නමි කියන්න

    දන්නව නමි කියන්න අපිට වැදගත් වන Thread ආපහු බලා ගන්න පුථවන් විදියක් දන්නවද
  4. prabu123

    plsssssssssssss help

    mata Europe country ekakata yanna help ekak denna puluwan yaluwek innawada ?
  5. prabu123

    Animated Flag

    මට කියනවද Animated වෙන Flag එකක් හදන්නේ කොහොමද කියල. ‍ දන්න කවුරැ හරි ඉන්නවදෝ ............ :no::no::no::no::no::no:
  6. prabu123

    ජන්‍ද නාම ලේඛණ

    ජන්‍ද නාම ලේඛණ මට මැතිවරණ කොමසාරිස් කාර්යාලයේ තියෙන ජන්ද නාම ලේඛණ CD වගයක් ලැබුනා. ඒත් ඒවා OPEN වෙන්නේ නැහැ. කොහොමද OPEN කර ගන්නේ කියල දන්න කවුරැ හරි ඉන්නවනමි කියනවද? :no::no::no::no:
  7. prabu123

    Animated Helpssss

    mata Power point presentation ekakta add kara ganna Ape rate Jathika kodiye animated image ekak ona wela thiyenawa. eka download kara ganne kohomada kiyala kiyannako...... loku udawwak :yes::yes::yes:
  8. prabu123

    උදවි කරන්න PLsssssssssss

    මට අපේ රටෙි නිදහස් සට‍‍ෙන් විරවරයන්ගේ හා පසුගිය නිදහස් උත්සව වල Photo ටිකක් උවමනා වෙලා තියෙනව. කාගේ ලග හරි තියෙනවනමි දෙන්න. පරණ ඒව නමි වඩා හොදයි. ලොකු උදවිවක් :yes::yes::yes:
  9. prabu123

    තියෙනව නමි දෙන්න

    තියෙනව නමි දෙන්න කා ලගද හොද Cartoon Film ටිකක් තියෙන්නේ. තියෙනව නමි මට දෙන්න. DL කර ගන්න Link ටිකක් හරි දෙන්න :P:P:P:P:P
  10. prabu123

    දන්න කෙනෙක් ඉන්නවදෝ ........

    දන්න කෙනෙක් ඉන්නවදෝ ........ මගේ ලග 1.9 GB File එකක් තියෙනවග මට ඒක CD වලට කඩල Write කර ගන්න ඔින. ඒක කරන්නේ කොහොමද කියල දන්න කෙනෙක් ඉන්නව නමි කියනවද ? ලොකු උදවිවක් :yes::yes::yes::yes:
  11. prabu123

    හොයල දෙන්න

    මට TOSHIBA e Studio 163 Printer Software කවුරැ ලග හරි තියෙනවමි දෙන්න. නැත්නමි DL කර ගන්න ලින්ක් එකක් හරි ‍දාන්න. ලොකු උදවිවක් :yes::yes::yes::yes:
  12. prabu123

    දන්නව නමි කියන්න

    දන්නව නමි කියන්න මට FLASH වලින් හදපු GREETING CARD එකක් DOWNLOAD කර ගන්න විදිය කියල දෙන්න. දන්න කවුරැ හරි ඉන්නවදෝ
  13. prabu123

    අනේ හොයල දෙන්න

    අනේ හොයල දෙන්න පොල්කිචි පැංචි කියල ලමා ගීතයක් තියෙනව ඒක එලකිරි එකේ කවුරැ හරි ලග තියෙනවද ? ඒ සිංන්දුව ගායනා කරන්නේ නමි කවුද කියල දන්නේ නැහැ. ඒක ලමා ගිතයක්. පුලුවන් නමි මට ඒක හොයල දෙනවද? ලොකු උදවිවක්. නැත්නමි ඩවුන්ලෝඩි කර ගන්න ලින්ක් එකක් වත් ‍ෙදන්න. ස්තුතියි යාලුවනේ
  14. prabu123

    FUNNY PICTURE

    :lol::lol::lol::lol::lol:
  15. prabu123

    යෝදයෝ ......... ???

    :shocked::shocked::shocked::shocked:
  16. prabu123

    මොකද හිතෙන්නේ ....... ??????

    මොකද හිතෙන්නේ ....... ?????? :shocked::shocked::shocked::shocked::shocked:
  17. prabu123

    වැඩ කරන තැන නිදා ගන්න හැටි (funny)

    වැඩ කරන තැන නිදා ගන්න හැටි (funny) හෙ‍ාදයි කියල හිතෙනව නමි ++ දිලම යන්න
  18. prabu123

    Creative Wall ART

    මට මෙි පොටෝ ටික ලැබුනේ ඊ මෙිල් එකකින්. බලන්න මෙි ‍පින්තුර වල තියෙන නිර්මාණශිලිත්වය හොද නමි කමෙන්ටි එකක් දාලම යන්න රෙප් + එකක් දුන්නේ නැහැ කියල තරහ නැහැ
  19. prabu123

    Elakiri Help Plzzzzzzzzzzzzzzzzzzz

    මචංලා මට PHOTOSHOP Lessons ටිකක් තියෙන කෙනෙක් දෙනවද ? ‍‍ෙලාකු උදවිවක් මචං .....................
  20. prabu123

    Award Wining Photograph (Funny)

    Hats off Pilot! Who the hell to Say! Politics Game ! Sleepyheads! 2 in 1 Women Formula ??? :lol::lol::lol::lol::lol: බලල හොදනමි කරන්න ඔිනදේ දන්නවනේ

    No contents