දෙයියනේ කියලා ඔන්න අලුත් Machine එකක් හදන්න යන්නේ. Gaming වලටයි Shop එකේ වැඩ වලටයි. මොනවහරි අඩු පාඩු එහෙම තියෙනවා නම් කියපන් මචංලා.
Specs
Core i7 9700K processor
Gigabyte Z390 Aorus Ultra Mother Board
G Skill Tridentz RGB 16gb 3200mhz Ram
Samsung 970 Evo Plus 250Gb NVME Ssd
Gigabyte aorus rtx...