දෙයියනේ කියලා ඔන්න අලුත් Machine එකක් හදන්න යන්නේ. Gaming වලටයි Shop එකේ වැඩ වලටයි. මොනවහරි අඩු පාඩු එහෙම තියෙනවා නම් කියපන් මචංලා.
Specs
Core i7 9700K processor
Gigabyte Z390 Aorus Ultra Mother Board
G Skill Tridentz RGB 16gb 3200mhz Ram
Samsung 970 Evo Plus 250Gb NVME Ssd
Gigabyte aorus rtx 2070 Super VGA Card
Corsair RMX Series™ RM750X Fully Modular Power Supply
Corsair iCUE 465X RGB Mid-Tower ATX Smart Case
Corsair h100i RGB Platinum 240mm Liquid Cooler
Seagate Ironwolf 2*8Tb Hard Disk
Last edited: