1. සනෝජ්_තරංග

    Questions 🔴 පළාත් පාලන මැතිවරණය - (2025) ඔබේ මනාපය කාටද?

    ගියපාර දුන්නේ NPP. එත් උන් රට හදන පාටක් පෙන්න නැ. පොඩි සිග්නල් එකක් දෙන්න ඕන. රට හදනවා තියා හරි හමන් නීතියක්වත් නෑ වගේ නේ
  2. සනෝජ්_තරංග

    හිරේ උප සංස්කෘතියට අනුගත කරලගයිද

    ඔව්වා හිරේ දලා වැඩක් නැහැ. මරණිය දණ්ඩනය ක්‍රියාත්මක කරලා හැම Campus එකක් ඇතුලෙම CCTV හයි කරන්න තියෙන්නේ. විරුද්ධ වෙන උන් මුලින් ඇතුළට දැම්මා නම් හරි

    No contents