Ponnaya hama thanama meka sadarani wage talks didi ynwaඑහෙම ඉරිසියා කරන එක හරිනෑනේද? වෙච්ච දේ වෙලා ඉවරනෙ දැන්. අනික ඉසුරු කියලා ගෑණු ඉන්නවද
ekane ban IFS eke mun denna den neha danna widihata.danna widihata mun IFS eke nehe, or ain karala. meeka meeta kalinuth edila aawane awurudu keepekta kalin. ee kaalema munwa ain karala. mathaka widihata siraage kaale edila aawa ooka
Oke Pera out wechcha yaluwek mage cv eka dala dunna. U mata dipu advice eka tama, interview ekedi uba dial eka wenna yanna epa, gonath dapan. wada hodata puluwan wage pennunoth tama un ganne natte. wada hondata puluwan un uda inna ayata penna ba kiyala.අරූ මට screen share කරලා prime nunber ගහන්න කෝඩ් එකත් ගහන්න කිව්වා. මොන හුත්තක්ද බන්.
පිම්පියන්ගෙ පෙනුමෙ හැටියට එහෙම එකක්වත් බැරුව ඇති බන්
මරි මොංගල් චරිත බන්. මාව interview කරන්න ආවේ ඒ position එකේම ඉන්න පකයෙක්
------ Post added on May 4, 2025 at 9:01 AM
Mata mataka widiyata Mashawa IFS eken ain kala meeta awurudu kipayakata udadi me seen eka nisa.danna widihata mun IFS eke nehe, or ain karala. meeka meeta kalinuth edila aawane awurudu keepekta kalin. ee kaalema munwa ain karala. mathaka widihata siraage kaale edila aawa ooka
ඇහැට කනට පේනවනන් ඕන එකකින් ගන්නව. ඒක තමයි ඇත්ත.IFS එකට මොකක් බලලද බන් ගන්නෙ සිරාවට. මාත් එක්ක එකට වැඩ කරපු එකියක් ගියා. Debug කරලා issue එකක් හොයාගන්න තේරෙන්නෙ නෑ. මම ගියා හිටපු පකයා අවුරුදු ගානක් company 3,4 ක වැඩ කරපු එකෙක් පොල් ගෑවා කියලා හිතන්ද මන්දා ඇහුව ප්රශ්න. පුදුම company තමා.![]()
මම කැතද ඒ කියන්නෙ 🫤ඇහැට කනට පේනවනන් ඕන එකකින් ගන්නව. ඒක තමයි ඇත්ත.
මම බලන්නෙම නැති බැලුවෙම නැති සයිඩ් එකක්. අපේ ඉන්න HR උනුත් ඒකටම මැච් වෙනවා නේ. අපි ඉන්නෙ කොහෙද අදාල නෑ විනාඩි 5න් කෝල් බැක් කරත් මම බලල කෝල් කරන්නන් කියනවා ඒ කියනවම තමයි. ගොඩක් ඇඩ් නන් ගොඩක් වෙලාවට ඉන්ටර්නල්ලි ම ෆිල් වෙනවා ඇඩ් දැම්මට . මේකත් බලන්න ඔනිලන්කාවෙ IT ජොබ් නන් මට එපා වෙලා තියෙන්නෙ එකම එකකට ඇප්ලයි කර ගොඩක් ඉස්සර, එකෙක් කතා කරල කියනව කෝල් එකක් අරන් මේ දැන් ඔන්ලයින් ඉන්ටර්විව් එකක් තියනව එන්ඩ පුලුවන්ඩද කියල, මම කිඋව දැන් මම මේ දැන් ගෙදර නෙමෙයි ඉන්නෙ වෙන දවසක් හරි අදම වෙන වෙලාවක් දෙන්න පුලුව්න්ද කියල , ඌ කියනව එහෙම බෑලු මේක ගොඩක් වැදගත් ඉන්ටර්විවි එකක් දැන්ම එන්ඩලෞ මම කිඋව අනෙ ඕක තියා ගනින් කියල මොන මගිලක්ද යකෝ එක්කො කලින් කියන්ඩ ඕනෙ.
ඊට පස්සෙ මම බිස්නස් පටන් ගත්තා ඒ අතරෙ නිකන් ඉන්න ගමන් us ජොජ් එකක් දැකල ඒකට ඇප්ලයි කරා උන් සතියකට කලින් මේල් එකක් දාල තිබුන වෙලාව ඔක්කොම පුල්වන්ද අහල මම නිකන් ගියා බලන්ඩ ඔන්ලයින් එකක් නෙ , ටයි කොට් එහෙම දාල නෙමෙයි ටීශර්ට් එක ඇදල ෆොන් එකෙන් තමයි මීටින් එකට ගියෙත් උන්ට දුක හිතුනද දන්නෙත් නෑ , කොහොම හරි මම වැඩිය උනන්දුවක් කරෙත් නෑ මේකට, වැඩ ටිකක් පුලුවන් උනාට පේපර් කොලිෆිකෙශන් මොකුත් නෑ මට ඩිග්රි ඔක්කොම මග නවත්තලා තියෙන්නෙ තාමත් ඒව කොම්ප්ලීට් නෑ ,
සුද්දෙකුයි ලන්කාවෙ දෙන්නකුඉ හිටියා මීටින් එකේ , සුද්ද් එක්ක මම ඉන්ග්ලශ් වලින් කතා කරා ඌ ගොඩක්ම ඇහුවෙ රියල් වර්ල්ඩ් එකෙන් පර්ශන ත්මා ඒවට උත්තර දුනනා , ලන්කාවෙ එකෙක් කතා කර උගේ english නන් මට තේරෙනනෙ නෑ මොනවදෝ බර වචන දල කතා කරනව මම ඌට කිවුව මට ඔයගෙ කියන එක පැහදිලි නෑ සන්හලෙන් අහන්න මම එගලිශ් වලින් උත්තර දෙන්නම් කියල ඖලක් නෑ එහම කරා , මට එච්චර english බෑ කොමත් කතා කරාට ,
එකම එක කඩින් පර්ශ්නයයි ඇහුවෙ ඇරේ එකක් සෝට් කර්න්න්ඩ vscode නැතුව උන් එවන google doc එකේ කරන්ඩ කිවුවෙ කරා හරිද කියල දන්නෙත් නෑ මොකුත් කිවුවෙ නෑ. ඊ මේල් එකක්ම එවන්නම් කිවුව කොහම හරි මාව සිලෙක් කර ගත්තා මම කිවුව ගානටම කමතිත් උනා උන් . මස 6ක් වගේ වඩ කරා බස්නස් වඩ නිසා මම අයන් උනා ඒත් තාමත් උන් කතා කරල වැඩ දෙනව ,
ලංකාවෙ උන් වෙනම මකද්දෝ එකක් බලන්නෙ ජොබ් වලට යද්දි , මට තාම තේරුන් ගන්ඩ බෑ , ඖන් එකක වැඩ කරද්දි පවා මාර නිදහසක් තිබ්බ එක මාසෙක මම දවස් 15ක් නිවඩු ගත්තා ඒත් උන් සමපූර්න සැලරි දල තිබුන , සතයෙ දවස් 5 ක් 8 - 5 විතරක් වඩ කරන්ඩ කියල කිවුවෙ. ලොකු ෆෙශර් එකක් තබ්බෙත් නෑ .මගෙ බස්නස් එකක් තිබ්බෙ නත්නම් මම දගටම ඒකේ වැඩ කරනව

අනිවා පොඩ්ඩක් කොටට එහෙම අදාල ගියානම් සතියෙන් ඇතුලේ. අයේ variable එකක් assign karala print කරගන්නවත් දන ගන්න ඕනේ නැඇහැට කනට පේනවනන් ඕන එකකින් ගන්නව. ඒක තමයි ඇත්ත.