1. Dewrangi

    අහිමි තාරකාවී..

    අහිමි තාරකාවී.. මා උන් දා පුර සඳ දිහා බලන් එක තරුවක ඉඩගෙන ලඟින් ඉඳන් නුඹ පිරවූ වග මගෙ හිතම ඉතින් දැන ගත්තේ ගිය දා මගෙ අහසින්... හිත අඳුරට මැණිකක් වී දුලමින් අවතැන් උනු මසිතට තනි රකිමින් නුඹ මා ළඟ උන් වග දැනුනා නම් මේ කඳුළු මගෙ නොවේවී රන්... සඳ එළියෙන් වී...
  2. Dewrangi

    හඬන්නට මට මගේ පාඩුවේ...

    හඬන්නට මට මගේ පාඩුවේ... මගේ නිර්මාණය මේ තරම් සුන්දර විදියට ඉදිරිපත් කර දුන් එළකිරි සහෘදයාට මගේ හද පිරි ස්තුතිය. හැර යන්න සැඟවෙන්න හඬන්නට මට මගේ පාඩුවේ... කාත් කවුරුවත් නැති ඉසව්වක් කියාපන් මට මගේ යාලුවේ... ඈත මන්දාරමට මං අත වනා අවාරේ වැස්සකට රැවටුනා වැහි ලිහිණියෙක් පාර වැරදිලා හිත...
  3. Dewrangi

    ජගත් චමිල-ලෝකයේ හොඳම නළුවා

    ජගත් චමිල-ලෝකයේ හොඳම නළුවා මුළු මහත් ශ්‍රී ලංකා ද්වීපයටම කීර්තියක් අත්කර දෙමින්, ලාංකීය දක්ෂ තරුණ රංගන ශිල්පියෙකු වන ජගත් චමිල, ලෝකයේ හොඳම නළුවා ලෙස පසු ගිය ජුනි 20 වෙනි දා නිව්යෝර්ක් නගරයේ අන්තර්ජාතික සිනමා සම්මාන උළලේදී සම්මානයට පාත්‍ර උනා. ඔහු මෙම සම්මානය හිමි කර ගත්තේ ප්‍රියංකර...
  4. Dewrangi

    නුඹ ඈත හිරු වී...මම මෑත සිතිජය වී

    නුඹ ඈත හිරු වී...මම මෑත සිතිජය වී නිදා නොපහන් හීනයක තනිවී සිත හඬා ඉල්ලන..භාවනාවට පේවී මං බලා ඉන්නම් ඈත සිතිජය වී මා දමා බැස යන...මළ හිරුට ඉඩ දී... ලොව්තුරා සුව ඇසිල්ලක විඳිමී රැය පහන් වන තුරු දුක දරා ගනිමී... නාවාට මා පතාගෙන මලවී යළිදු හෙට දින..නුඹ ඇවිත් යාවී සියොලඟම නෙක පාට අතුරාවී...
  5. Dewrangi

    නුඹ යලිත් එයි නම්...

    නුඹ යලිත් එයි නම්... ඉන්න තිබුණා නම්... සඳ යහන් තලයේ නුඹ ලඟින් නුබෙ වත මුවා කර ළය අගින් රාත්‍රිය නිදි වරාවී එහෙනම්... යෞවනය පාලුයි තනියි මට ආදරේ නොතරම්... ඒ උනත් නුඹ ළගින් උන්නා නම් ඇල් මැරුණු මුවරද නැගී ඇවිදින් හාදු වෙයි මනරම්... කල්පනාවක නවාතැන් සැදු නුඹ කොහේදෝ දැන්... කාලෙකින් එන...
  6. Dewrangi

    මැණික නුඹමයි මගේ නිරිඳූ....

    නුඹමයි මගේ නිරිඳූ.... රහසින් ළඟ ඉඳන් රහසින් හීනියට දෙඩු කුරුටු ගී වලින් සෙල්මුවා හිත ප්‍රේමය නෙලූ සීගිරියෙ සිත්තරා නුඹලූ ... කිමිදිලා ගඟ දියේ සීරුවෙන් රැළි තියා පේළියට සඳවතින් නාඹර වියේ පෙම් පුරාලූ රැයට මුලු අහසමත් නුඹලූ... මලක් වී පිපී පියවර අගින් විලක් වී පිරී සිසිලස දියෙන්...
  7. Dewrangi

    මං තාම එතැනමයි හංදියේ...

    මං තාම එතැනමයි හංදියේ... හීනයේ තුං මං හන්දියේ හැරී නුඹ නොපෙනී ගියේ මග ලකුණු පැටලුනා නංගියේ මං තාම නුඹ හැරුනු හංදියේ... එදා අපි යොවුන් සංදියේ නුඹ මට බහ දුන්න වංගියේ ඇස් මානෙ මං නැතුව නංගියේ ගිලිහුණු කඳුල කොහෙදෝ ගියේ... හීන වල දුටුව සුදු සේළයේ රිදීපෙති පැටලිලා මා ළයේ රිදුම් දෙන හිතිවිලි...
  8. Dewrangi

    ආදරේ උල්පතකි ඇය....

    ආදරේ උල්පතකි ඇය.... නුපුරුදුයි මට මේ අනෝරා මහ වැස්ස නුරාව උතුරනා නුඹේ දෑසින් වැස්ස... ගලනු මිස කිසිදාක රැඳෙනු බැරි මල් පිපෙන කෙම් බිමක් කරනු බැරි හැඩි කරනු මිස මහිත තෙමනු බැරි හුළං කෝඩයේ ගසාගෙන ආ වැස්ස.... රිද්මයට වැටුනාට නුඹේ ආදර වැස්ස මං තාම ආදරේ ඒ පුංචි උල්පතට... ඉඩෝරේ හිත නිවා...තනි...
  9. Dewrangi

    අම්මාගේ දවස ...

  10. Dewrangi

    කවුරුන්ද ඔබ මගේ...

    කවුරුන්ද ඔබ මගේ... හිතුවාද හීනයක...බොඳ වෙලා යයි කියා... නුඹේ ඇස් ලේසියට...මට අමතක වෙයි කියා... දුන්නු දා තුරුලු කර...හාදු නළලේ තියා.. මං හිතුවෙ...මං නුඹේ හිත ඇතුලෙ... කොහේ හරි ඇති කියා ... කවිය ලිව්වේ මං...දෙපාරක් හිත හිතා... කවියක් ලියන්නට...නිමිත්තක් දුන් නිසා... නොදැක්කා නෙවේ නුඹ...ඒ...
  11. Dewrangi

    අසම්මත ප්‍රේමය....

    අසම්මත ප්‍රේමය.... රන් හුයකින් බැඳුණේ ඇය අත ගාව කිරි සුවඳින් බැඳුණේ පුතු ලෙය ගාව සිත බැඳුනේ මගෙ මැණිකේ නුඹ ගාව කියු මතකය අද වැළපේ මං ගාව ....... අත් වැල බිඳී මඟ වැරදී යනු දුටිමී අත් පටලැවී උර තලයේ ඉඩ දුනිමී දැන ලං වෙවී නොවනා වග මටම හිමී ඇස කකියනා කඳුළැල්ලද සැගෙව්වෙමී.... පසු පස්සේ...
  12. Dewrangi

    අහිමි...

  13. Dewrangi

    අම්මාගේ ආදරය....

    අම්මා.... හීතලට කොළ හලාපු මහා රූස්ස ගහක් වසන්තේ එක වැහි පොදකට රිදී පාටින් දළු දාල හිනාවෙනව දැක්කම ... මතක් උනේ අම්මේ නුඹේ මුහුණ... අන්තර්ජාලෙන් මං නුඹ ලඟට එන එක මොහොතටත් එලිය වැටෙන හැටි .... :love::love::love:
  14. Dewrangi

    මට ඉන්නෙ ඔබ විතරයි...

    මට ඉන්නෙ ඔබ විතරයි... සිනාසෙන්නට හිත පුරා මට ඉන්නෙ ඔබ විතරයි... පලා යන්නට නොකියන්න මට දමා අහසේ පිපුණු පුරහඳ සිනාසෙන්නට හිත පුරා මට ඉන්නෙ ඔබ විතරයි... ගිලන් යහනට ඔසු වෙලා ළඟ රැදුනෙ ඔබ විතරයි... තුන් පිරිත් කොට මියෙන හිත වට උනා දෙනෙතින් ලොවක සෙනෙහස නිවාලන්නට දුක එදා ළඟ උන්නේ ඔබ විතරයි...
  15. Dewrangi

    මගෙ පැටව් ටිකට අම්මා නුඹ වෙයන්.....

    මගෙ පැටව් ටිකට අම්මා නුඹ වෙයන්.....
  16. Dewrangi

    ගව් දුරින් උන්නත් අද අපී...

    ගව් දුරින් උන්නත් අද අපී... :love::love::love:
  17. Dewrangi

    නුඹ නොකිව්වාට ඉතින්....

    නුඹ නොකිව්වාට ඉතින්....
  18. Dewrangi

    අවුරුදු සමරන්නට පින නැතුවා...

    අවුරුදු සමරන්නට පින නැතුවා... FB එකෙන් ගත්තේ.. හැමෝටම සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා !!!!:love::love::love:
  19. Dewrangi

    නුඹ දන්නේ නෑ මගේ රත්තරන්...

    නුඹ දන්නේ නෑ මගේ රත්තරන්... වැහි වළාකුලක් වගේ හිත බරින් ආවේ නුඹ ලඟට මං දුකෙන් ආයිමත් අනෝරා වැහි අරන් නේන වග කියා යන්නයි ඉතින්... නුඹ මගේ හිත කෙනිත්තු තරම් නුඹ දන්නේ නෑ මගේ රත්තරන්.. නුඹේ හිත වේලිච්ච කතරක් ආවේ නොදැන මං බෝ දුරක් ඉඩෝරෙට ඉරිතැලුන හිත අරන් ආපසු හැරෙමි මං හිස් අතින්...
  20. Dewrangi

    හීන කන්ද මුදුනටම...

    හීන කන්ද මුදුනටම... හීන කන්ද මුදුනටම නගින්නට ආලවන්ත අත් වාරුව වෙන්නද නේත්තරා එළියෙන් නුඹ රැකගෙන ඉගිලෙන්නම් සත් මුහුදෙන් එතෙරට... කාගේවත් හෙවනැලි නොවැටෙන්නට තනාගනිමු සංසාරේ මන්දිර රාත්තිරියටත් බැරි වෙයි එතකොට නුඹෙයි මගෙයි සුසුමට ලං වෙන්නට... මා නෙතු මානේ නුඹ ඉන්නා විට වියැකී යාවී මා...

    No contents