මිත්‍රවරුනි, මේ මොහොතේ වැදගත්ම දෙය වන්නේ නිවැරදි තොරතුරු මත තීරණ ගැනීමයි. අපෙන් ඕනෑම කෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී තිබීමේ අවදානමක් තිබෙනවා. නමුත් අප එම අවදානම දැනගන්නේ කොහොමද? අන්න ඒකට අපිටම පුළුවන් පෞද්ගලික ස්වයං තක්සේරුවක් කරගන්න. ඒ සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්දේශ අනුව නිපදවා ඇති මෙම සරල...