මිත්‍රවරුනි, මේ මොහොතේ වැදගත්ම දෙය වන්නේ නිවැරදි තොරතුරු මත තීරණ ගැනීමයි. අපෙන් ඕනෑම කෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී තිබීමේ අවදානමක් තිබෙනවා. නමුත් අප එම අවදානම දැනගන්නේ කොහොමද? අන්න ඒකට අපිටම පුළුවන් පෞද්ගලික ස්වයං තක්සේරුවක් කරගන්න. ඒ සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්දේශ අනුව නිපදවා ඇති මෙම සරල මෙවලම ඔබට භාවිතා කළ හැකියි. දැන්ම තක්සේරු කර බලන්න. http://covid19.kpolom.com/
ඔබේ පවුලේ සාමාජිකයන්ටත් මේ තක්සේරුව කර බලන්න. ඒ වගේම ඔබේ මිතුරන්ටත් ස්වයං තක්සේරුවක් කර ගැනීම සඳහා හැකිතරම් SHARE කරන්න. ලොව පුරා මිලියන 6 කටත් වඩා දැනටමත් භාවිතා කර ඇති මෙය දැන් සිංහල සහ தமிழ் භාෂා වලින්ද සමන්විතයි. http://covid19.kpolom.com
අවදානම දැන ගත්තොත් බේරෙන්න පුළුවන්. ඒ නිසා හැමෝටම යවන්න