ශ්‍රී ලංකාවේ ඉන්න බැ මම යනවා
කොළඹ ඉන්න බැ ඩෙසිබල් ගාන වැඩියි
දකුනේ ඉන්න බැ, මහ දවල් මිනී මරනවා,
උතුරේ ඉන්න බැ විග් නේශ්වරන් සහ පිරිස එහේ මුල් පදිචි කාරයොට විතරයි ඉන්න දෙන්නේ කියනවා.
උතුරු මැද ඉන්න බැ, වකුගඩු රෝග
මධ්‍යම සබරගමුව ඉන්න බැ නාය යනවා,
නැගනහිර හිතනනවත් බැ
ඌවේ ඉන්න බැ වන අලි...