සිංහල ජාතිය රැක ගැනීමට, තිරිස්සන් වීදියට මනුෂයන්ව ඝතනය කර මුස්ලිම් ජනතාවගේ දේපල මංකොල්ල කාමින්,අපි බෞද්ධයා කියා බුද්ධ ධර්මය නොපෙන්නපු වීදියට හැසිරමින්,බුද්ධ ධර්මයට අපහාස කරමින්,මුළු ලෝකෙටම පෙන්නමින් ,තවත් සතුරන් වෙඩි කරමින් ලංකාවට එන උදව් ආදායම් නැති කරමින් දැන් තියන ණය මදිවට තවත් ණය ගැනීමට...