මම දන්න විදියට නවකවදයේ මූලික අරඹුණ උනේ..කැම්පස් වලට එනව එක එක විදියේ පවුල් පසුබිම් වල අය..සල්ලි තියෙන අය නැති අය...ඉතින් ඔක්කොමලා එකා වගේ ඉන්න ඕන කියන පදනමෙන් තමා ඕක මුල්ම කාලේ තිබුනේ..සල්ලි බලේ උඩඟු කම ඔලුවට ගහපු අයට රැග් එකෙන් සෑහෙන්නම දෙවල් ටිකක් වැදුනා.හැදි ගෑරුප්පු නැතිව කන්න බැරි අය...