kotu panima :P allana sellan :rofl: :rolleyes::rofl:
chucks Well-known member Aug 2, 2006 6,239 386 83 Infront of the LAPTOP Apr 5, 2013 #41 geethq said: kotu panima allana sellan Click to expand...
chucks Well-known member Aug 2, 2006 6,239 386 83 Infront of the LAPTOP Apr 5, 2013 #42 crazybuddy said: අතීතය සිහිනයක් පමණයිලුනෙ.. Click to expand...
HondaMPLG Member Feb 4, 2012 6,269 2,415 0 මෙතනම තමයි Apr 5, 2013 #43 MC New York said: හලො අංකල් දැන් කොහොමද රූපා ඇන්ටිට එහෙම Click to expand... ??????
Nu1Dnk Well-known member Jan 23, 2010 10,216 2,433 113 43 In our own place..... Apr 5, 2013 #44 aniwaaa... hemadama oya kale inna athnam den wage duk vidinne nethuwa... Reactions: ~Titi~
Dreamer88 Member Jan 21, 2013 255 23 0 ~error in location~ Apr 5, 2013 #46 Randike Mendis said: අනා බෝට්ටුවක් හදපූ කාලයක් මතක නෑ අප්පා..ඒදවස් වල යුගල බෝට්ටුත් හැදුවා.. අපි 4 වසරේ ඉන්න කාලේ ලොකු පොත් වල ඉහල පහල බෙදාගෙන පාට දෙකක පෑන් අරන් යුද්ධ සෙල්ලම් කරා...ඒ කාලේ අන්තිම වගේ වෙද්දි අර බ්රිග් ගේම් සීන් අවා..අර කෑලී මූට්ටු කරන්නයි..රේසින් කාර්පදින්නයි තියෙන්නේ..ඒ දවස් වල අපේ එකම හීනය උනේ ඒ ජාතියේ එකක් කොහොම හරි අර ගන්න එක..කොහොමත් අපේ පන්තියේ 10ක් විතර තිබුනා.කොල්ලෝ කෙල්ලෝ මරා ගන්නවා ඒවට..ශිෂ්යත්ත්වයෙන් පස්සේ ඉස්කෝල මාරු වෙනවා..සෙල්ලම් කරපු යාලුවෝ නැති වෙනවා...මට ඔක්කොම අලුත් යාලුවෝ ලැබුනේ...මට මතකයි..6 වසර පටන් ගත්ත පලවෙනි දවසේ ඔක්කොම උන් මූණවල් එල්ලං හිටපු හැටි..මම නම් ගේට්ටුවෙන් ඇතුලට එනකොටම එකෙක්ව යාලු කර ගත්තා ඒ යාලු ෆිට් එක අදටත් තියෙනවා..ඔන්න ඊට පස්සේ තනිකරම පෑන් වලින් දාන සෙල්ලම් තමා..අර පෑන් තොගයක් අරන් රෝල් කරලා එක එක අර ගන්න සීන් එකක් තිබුනේ..එතකොට,පෑන් ගහනවා කියලා එකක් කලා..ක්ලිප් ගහනවා..කියත් එකක් තිබුනා.ඒ දවස් වල සපුරා තහනම්.කොහොම හරි පන්තියේ එකා දෙන්නා පටන් ගත්ත සෙල්ලම,අන්තිමට පන්තියේ ටීම් බෙදිලා සෙල්ලම් කරලා ඒකෙන් හොඳම ටීම් එකක් සෙට් කරන් එහා පන්ති එක්ක සෙල්ලම් කරනවා..අන්තිමට සෙල්ලම් පාසල් පාසල් අතරත් ගියා..කොහොම හරි 9 වසරෙන් එහාට ඔය සෙල්ලම ගියේ නෑ..එහෙම නොවුනා නම් අද ඔලිම්පික් ලෙවල් එකටම සෙල්ලම යනවා..ඒ වගේම 'රග්මි" කියලා ත්රිකෝණයක් වෙන්න නවපු එකකින් දාපු සෙල්ලමකුත් තිබුනා..කොහොමත් අපි හැම වෙලාවෙම හිස් පීරියඩ් වලට අල්මාරිය අස්සේ හංගලා තියෙන බැට් එකයි ටෙනිස් බෝලෙයි අරන් පිට්ටනියට පනින්න තමා වැඩියක්ම ආස කලේ..මොන සෙල්ලම දැම්මත් 10 වසරට එනකොට ඔක්කොම වෙනස් උනා..දිග කලිසම් අඳින්න ගත්තම ඕව කිලිටි කර ගන්න කැමති නෑ...කොහොමත් අන්තිම පීරියඩ් එකේ අන්තිම විනාඩි 10 යේ පන්තියෙම උන්ගේ වැඩේ ගෙදරයන්න ලක ලෑස්ති වෙන එක..පන්තියේ එකෙක් දෙන්නෙක් ට කෙල්ලෝ සෙට් වෙලා හිටියා..උන්ගේ ලව් එක රන් කරවන එක පන්තියේ ඔක්කොගේම වගකීමක් විදියට යි තිබුනේ..කෙල්ලට ලියුම ලියන්නේ පන්තියේ අකුරු ලස්සනම එකා..කවි ලියලා දෙන්නේ පන්තියේ ඒ සඳහා හොඳම හැකියාව තිබුන එකා..ඒ වගේම චිතයක් වගේ එකක් ඇඳලා දෙනවා නම් ඒ අංශයෙන් ඉදියෙන් හිටි එකාගෙන් තමා වැඩේ කෙරුනේ..කොටින්ම කෙල්ලගේ බ`ත් ඩේ එකට තෑගි ගන්න කොල්ලට සල්ලි නැත්තම් පන්තියේ උන් රු.5,10 එකතු කරලා ඒ වැඩෙත් කරලා දුන්නා..ඒ කාලේ කොච්චර ලස්සනද...කොහොමත් රූම් හොයන් යන සීන් අපිට අහන්න ලැබුනේ හරිම අඩුවෙන්..කොහොමත් ඒවගේ බරක් පතලක් අපිට් තේරුනෙත් නෑ..ඒ කාලේ බෙල්ල ගහලා යන වැඩ වලට තිබුනේ CID එකෙන් පනිනවා වගේ පන්ති වලට පැනලා CD ,ජෙල් වගේ දේවල් අල්ලන එක..IGI වල උණුසුම ආවෙත් ඔය කාලේ බෙල්ල ගහලා යන්න හරි ඔය ගේම් CD එක ප්රවාහන උනා..GTA3,4 එහෙම...අපිට කම්පියුටර් තිබුනෙත් නෑ..මගේ යාලුව ගාව එයාගේ මාමා එවපු පෙන්ටියම් 3 මැසිමක් තිබුනා..හැමදාම ඉස්කෝලේ අන්තිම දවසට අපි සෙට් එකම එහේ ගෙදර යනවා..ගේම් ගහන්න..මට මතකයි අපි කී බෝඩ් එකට රණුඩු උන විදිය එකෙක් කී බෝඩ් එකේ අනිකා මවුස් එකේ..ගෙදර එකා සත්කාරක අංශයේ.කොහොමත් අපි යනකොට ගෙදර මාරි බිස්කට් එකක් වත් ඉතුරු කරලා නම් යන්නේ නෑ..අනික් උන් ගේම යන්න ඕන විදිය කිය කියා කෑගනවා.."යකෝ ඔහෙට කපහන්,මෙහෙට කපහන්..අන්න අරූ කෙලගෙන එනවා...,වෙඩි තියෙපිය...." ඒ කාලේ කොච්චර සුන්දර ද? Click to expand...
Randike Mendis said: අනා බෝට්ටුවක් හදපූ කාලයක් මතක නෑ අප්පා..ඒදවස් වල යුගල බෝට්ටුත් හැදුවා.. අපි 4 වසරේ ඉන්න කාලේ ලොකු පොත් වල ඉහල පහල බෙදාගෙන පාට දෙකක පෑන් අරන් යුද්ධ සෙල්ලම් කරා...ඒ කාලේ අන්තිම වගේ වෙද්දි අර බ්රිග් ගේම් සීන් අවා..අර කෑලී මූට්ටු කරන්නයි..රේසින් කාර්පදින්නයි තියෙන්නේ..ඒ දවස් වල අපේ එකම හීනය උනේ ඒ ජාතියේ එකක් කොහොම හරි අර ගන්න එක..කොහොමත් අපේ පන්තියේ 10ක් විතර තිබුනා.කොල්ලෝ කෙල්ලෝ මරා ගන්නවා ඒවට..ශිෂ්යත්ත්වයෙන් පස්සේ ඉස්කෝල මාරු වෙනවා..සෙල්ලම් කරපු යාලුවෝ නැති වෙනවා...මට ඔක්කොම අලුත් යාලුවෝ ලැබුනේ...මට මතකයි..6 වසර පටන් ගත්ත පලවෙනි දවසේ ඔක්කොම උන් මූණවල් එල්ලං හිටපු හැටි..මම නම් ගේට්ටුවෙන් ඇතුලට එනකොටම එකෙක්ව යාලු කර ගත්තා ඒ යාලු ෆිට් එක අදටත් තියෙනවා..ඔන්න ඊට පස්සේ තනිකරම පෑන් වලින් දාන සෙල්ලම් තමා..අර පෑන් තොගයක් අරන් රෝල් කරලා එක එක අර ගන්න සීන් එකක් තිබුනේ..එතකොට,පෑන් ගහනවා කියලා එකක් කලා..ක්ලිප් ගහනවා..කියත් එකක් තිබුනා.ඒ දවස් වල සපුරා තහනම්.කොහොම හරි පන්තියේ එකා දෙන්නා පටන් ගත්ත සෙල්ලම,අන්තිමට පන්තියේ ටීම් බෙදිලා සෙල්ලම් කරලා ඒකෙන් හොඳම ටීම් එකක් සෙට් කරන් එහා පන්ති එක්ක සෙල්ලම් කරනවා..අන්තිමට සෙල්ලම් පාසල් පාසල් අතරත් ගියා..කොහොම හරි 9 වසරෙන් එහාට ඔය සෙල්ලම ගියේ නෑ..එහෙම නොවුනා නම් අද ඔලිම්පික් ලෙවල් එකටම සෙල්ලම යනවා..ඒ වගේම 'රග්මි" කියලා ත්රිකෝණයක් වෙන්න නවපු එකකින් දාපු සෙල්ලමකුත් තිබුනා..කොහොමත් අපි හැම වෙලාවෙම හිස් පීරියඩ් වලට අල්මාරිය අස්සේ හංගලා තියෙන බැට් එකයි ටෙනිස් බෝලෙයි අරන් පිට්ටනියට පනින්න තමා වැඩියක්ම ආස කලේ..මොන සෙල්ලම දැම්මත් 10 වසරට එනකොට ඔක්කොම වෙනස් උනා..දිග කලිසම් අඳින්න ගත්තම ඕව කිලිටි කර ගන්න කැමති නෑ...කොහොමත් අන්තිම පීරියඩ් එකේ අන්තිම විනාඩි 10 යේ පන්තියෙම උන්ගේ වැඩේ ගෙදරයන්න ලක ලෑස්ති වෙන එක..පන්තියේ එකෙක් දෙන්නෙක් ට කෙල්ලෝ සෙට් වෙලා හිටියා..උන්ගේ ලව් එක රන් කරවන එක පන්තියේ ඔක්කොගේම වගකීමක් විදියට යි තිබුනේ..කෙල්ලට ලියුම ලියන්නේ පන්තියේ අකුරු ලස්සනම එකා..කවි ලියලා දෙන්නේ පන්තියේ ඒ සඳහා හොඳම හැකියාව තිබුන එකා..ඒ වගේම චිතයක් වගේ එකක් ඇඳලා දෙනවා නම් ඒ අංශයෙන් ඉදියෙන් හිටි එකාගෙන් තමා වැඩේ කෙරුනේ..කොටින්ම කෙල්ලගේ බ`ත් ඩේ එකට තෑගි ගන්න කොල්ලට සල්ලි නැත්තම් පන්තියේ උන් රු.5,10 එකතු කරලා ඒ වැඩෙත් කරලා දුන්නා..ඒ කාලේ කොච්චර ලස්සනද...කොහොමත් රූම් හොයන් යන සීන් අපිට අහන්න ලැබුනේ හරිම අඩුවෙන්..කොහොමත් ඒවගේ බරක් පතලක් අපිට් තේරුනෙත් නෑ..ඒ කාලේ බෙල්ල ගහලා යන වැඩ වලට තිබුනේ CID එකෙන් පනිනවා වගේ පන්ති වලට පැනලා CD ,ජෙල් වගේ දේවල් අල්ලන එක..IGI වල උණුසුම ආවෙත් ඔය කාලේ බෙල්ල ගහලා යන්න හරි ඔය ගේම් CD එක ප්රවාහන උනා..GTA3,4 එහෙම...අපිට කම්පියුටර් තිබුනෙත් නෑ..මගේ යාලුව ගාව එයාගේ මාමා එවපු පෙන්ටියම් 3 මැසිමක් තිබුනා..හැමදාම ඉස්කෝලේ අන්තිම දවසට අපි සෙට් එකම එහේ ගෙදර යනවා..ගේම් ගහන්න..මට මතකයි අපි කී බෝඩ් එකට රණුඩු උන විදිය එකෙක් කී බෝඩ් එකේ අනිකා මවුස් එකේ..ගෙදර එකා සත්කාරක අංශයේ.කොහොමත් අපි යනකොට ගෙදර මාරි බිස්කට් එකක් වත් ඉතුරු කරලා නම් යන්නේ නෑ..අනික් උන් ගේම යන්න ඕන විදිය කිය කියා කෑගනවා.."යකෝ ඔහෙට කපහන්,මෙහෙට කපහන්..අන්න අරූ කෙලගෙන එනවා...,වෙඩි තියෙපිය...." ඒ කාලේ කොච්චර සුන්දර ද? Click to expand...
Dreamer88 Member Jan 21, 2013 255 23 0 ~error in location~ Apr 5, 2013 #47 MC New York said: හලො අංකල් දැන් කොහොමද රූපා ඇන්ටිට එහෙම Click to expand... ජබුක්...