ගෝඨාභය දැනුනාද...?
* අවශ්‍ය ඕනෑම අවස්‌ථාවකදී මට, ඇමරිකන් පුරවැසිභාවයෙන් ඉල්ලා අයින් වෙන්න පුළුවන්...
* ෆාදර් එම්මනුවෙල් මේ රටට ආවාහම විදේශ ලේකම් තුමා එයාව බදා ගත්තනේ... මේ අයට විලි ලැඡ්ජ නැද්ද...?
* අපේ පවුල හොඳ එකමුතුකමක් තියෙන සමඟියක් තියෙන පවුලක්. මම ඒක බය නැතුවම, ඒ වගේම ආඩම්බරයෙන්...