බය නැති අගමැති ධුරයෙන් ඉවතට..

DANUSHKA637

Active member
  • Jul 17, 2012
    994
    162
    43
    Kurunagala
    බය නැති අගමැති ධුරයෙන් ඉවතට..

    බය නැති අගමැති ධුරයෙන් ඉවතට.. සන්ධානයේ තීරණාත්මක ලිපිය කතානායකට.. අලුත් ආණ්ඩුව එන සතියේ…

    එක්සත් ජනතා නිදහස් සන්දානය හා එක්සත් ජාතික පක්ෂය අතර වන ගිවිසුම අවසන් බවට පාර්ලිමේන්තුවේ කතානායකවරයාට ලිඛිතව දැනුම් දීමට එම සන්ධානය කටයුතු කරමින් සිටී.
    ජාතික ආණ්ඩු ගිවිසුම කල් ඉකුත් වී ඇති නිසා වත්මන් ආණ්ඩුව හෝ අගමැතිවරයා ධුරයන් දැරීම නීති විරෝදී බව නීතිවේදීන් විසින් පෙන්වා දීම නිසා මෙම තීරණය ගැනෙනු ඇති බවට වාර්තා වෙයි.
    ජාතික ආණ්ඩු ගිවිසුම තවත් දීර්ඝ කිරීම හෝ වෙනත් නව ආණ්ඩවුක් පිහිටුවීම යන විසදුම් දෙකෙන් එකක් ක්රියාත්මක කරවීමට සිදුවන්නේ යයි නීතිවේදීන් විසින් මේ වන විටත් ජනාධිපතිවරයාගේ පාර්ශවයට පෙන්වා දී ඇත.
    මේ තත්වය මත අගමැතිවරයා සහ කැබිනට් මණ්ඩලය ස්වභාවිකවම අහෝසි වනු ඇති අතර ඩන් පසු එක්සත් ජනතා නිදහස් සන්දාන නව රජයක් බිහි කිරීමට කටයුතු සිදුවනු ඇත.
    මේ වන විටත් ඒකාබද්ද පක්ෂය හා සන්ධානය ඒ සම්බන්දයෙන් කටයුතු කරමින් සිටී.
     

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,939
    4,612
    113
    ඌ ගිහින් විතරක් හරි යන්නේ නැහැ බැංකු හොර කමට හිරේ දාල පුස් ඇට දෙක ගඩොල් බාගෙකින් තලවන්න ඕන පොන්නයාගේ
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,926
    40,743
    113
    පක්ශ දෙකේ ගිවිසුම නීතියට අදලා නෑනේද. ඒක පක්ෂ දෙකේ මහ ලේකම්ලගෙ අත්සන දාපු අවබෝධතා ගිවිසුමක් විතරයි.
    අගමැති අයින් කරන්න නම්, ජනාධිපති ඇමති ධූර අහෝසි කරන්න ඕනේ. එහෙම නැත්නම් විශාවස භංගයකින් 113 ගන්න ඕනේ.
     

    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,829
    3,854
    113
    USA
    පක්ශ දෙකේ ගිවිසුම නීතියට අදලා නෑනේද. ඒක පක්ෂ දෙකේ මහ ලේකම්ලගෙ අත්සන දාපු අවබෝධතා ගිවිසුමක් විතරයි.
    අගමැති අයින් කරන්න නම්, ජනාධිපති ඇමති ධූර අහෝසි කරන්න ඕනේ. එහෙම නැත්නම් විශාවස භංගයකින් 113 ගන්න ඕනේ.
    ඔව් මචන් එක ඇත්ත
    එත් අනිත් කණ්ඩායම වෙනම ආණ්ඩුවක් හැදුවොත් අගමැතිට කිසිම බලයක් නැති වෙනවා නේ
    මේ ජාතක ආණ්ඩුවත් මාරම සීන් එකක් ඒ ගැන විවස්ථාවේ නැ

    :confused::confused::confused:
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,957
    2
    54,648
    113
    MR කාරයා ඒ පාර මොන දහම් ගැටයක් ද ගහන්නෙ :confused: