මිනිසෙක් උපතින් වසලයෙක් වන්නේ නැතැයි බුදු රජාණන් වහන්සේ පවසා තිබේ. එය අදටද ගැලපේ. ෆොන්සේකා ගැන කථාකලහොත් ඔහු රට බේරා ගැනීමට කැප වුන වීර චරිතයකි. එය සත්‍යයකි. එවිට ඔහු වීරයෙකි.
එහෙත් යටත්වීමට පැමිණි ත්‍රස්තවාදී නායකයන් ඝාතනය කල බව පවසා ඔහු තම කුහක කම පෙන්නුම් කලේය මුලින් මුලින් තමා අසේ පැවසුවේ...