මේක මුලින්ම බැලුවේ නාලන්දේ මලලසේකර හෝල් එකේ මොකද්දෝ සංගමේකට ආධාර පිණිස පෙන්නුවා මතකයි...ඒ දවස් වල නම් පට්ට..:rofl:
රෙප් දීලා වැඩීලු මචං හෙට දෙන්නම්.:shocked:කාලෙකින් කිරිය පැත්තේ එන්ඩ සෙට් උනේ..අතීතය මතක් කරලා දුන්නට ස්තූතියි:)
You have given out too much Reputation in the last 24 hours, try...