Do you'll know any place around Nugegoda to print CD Stickers and buy the CD as well.
නුගේගොඩ පැත්තෙන් C.D sticker ප්රින්ට් කරගන්න තැනක් දන්න්වද?
නුගේගොඩ පැත්තෙන් C.D sticker ප්රින්ට් කරගන්න තැනක් දන්න්වද?


බම්ප්..
උඹට ස්ටිකර් ප්රින්ට් කරනවා නම් දාහකට වඩා ගහන්න වෙයි ගොඩක් දුරට.. පොඩි පොඩි ගණන් ගහන්නෑ ඕවයෙ..






If you need to get printed bulk quantity, just go to nelus advertising (highlevel road)
else
you need to print a small quantity, go to sarasavi bookshop and buy A4 size sticker sheets and print it your own by using a printer.



