ETCA තවත් වසර තුනකට පසු
තවත් වසර තුනකට පසු දිනක්.......,
කොණ්ඩය හොදටම වැවී ඇති නිසා කපා ගැනීමට හංදියට යා යුතුය, ඉස්සර 150ට කපපු කොන්ඩය ඉන්දියාවෙන් පැමිණි සුරේෂ් මල්ලි දැන් 60ට කපා දෙයි. හන්දියේ ඉස්සර කපපු රංජි අයියා දැන් සැලෝන් එක වසා ගෙදරට වෙලා බලාගත්තු අත බලාගෙන සිටින බව සියල්ලෝ කතා වෙයි...